මාතර කිබුලව දක්කෙ නෑ....

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉන්නව...ඉන්නව...හොදින් ඉන්නව......
    ෆේක් රාඩයොත් ඉන්නව තාම......තාම වසුරු හෙලනව.....
    දැක්ක කල් සහන්...කොහෙද බන්ස් හිටියෙ...????
    මම ටික කාලයක් අඳුර දෙසට ගියා.. ආයෙම අමාරුවෙන් නැවතිලා
    ආපස්ස බැලුව , ඒ කියන්නේ ඉස්සරහ.. :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    "බහු චරිත මානසික රෝගියා" ආයෙත් ඇවිත් වගේ...............!!!!!!!:lol::lol:
    කොහොමත් මේ මානසික ලෙඩාට කියන්න තියන දේ තමන් ගේ ඔරිජිනල් අයිඩී එකෙන් කියන්න බෑ......ඒකට කොන්දක් තියෙන්න එපායැ............
    කශේරුකාවක් නැති මේ "බහු චරිත මානසික රෝගියා" ගැන මාතර කිඹුළා ලියපු සම්පූර්ණ ලියවිල්ලම roshancs05 සහෝදරයා දාල තිබ්බා නේ............:P
    හැමෝටම තේරෙන්න ඇති කශේරුකාවක් රහිත "බහු චරිත මානසික රෝගියා" ගේ චරිතය ගැන.........:baffled::baffled:
    වෙන මොනව ලියන්නද?????? ඔය ටික මදෑ.....!!!!


    කශේරුකාව කියන්නේ මොකක්ද? :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කශේරුකාව කියන්නේ මොකක්ද? :sorry:

    උඩ තියන සමහර පෝස්ට් දාල තියන බෑන් වෙච්ච අපත ෆේක් ගොන් වාහෙලට නැති ශරීරාවයවය......!!!!!
    ඒ එක්කම අර පුරුෂකෘත්‍ය සදහා අත්‍යාවශ්‍ය අංගයත් නෑ කියල තමා තේරෙන්නේ.......!!!
    ඔය ලොල්ලා තාම ඉන්නව නේ......උගේ පකඩ බඩ රස්සාව කරගෙන මේක ඇතුලේ.....!!!!:dull::dull::dull:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මාතර කිඹුලාගේ දේශපාලන මතය ගැන කාටහරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා. ඌ කතාකලේ point එකක් ඇතුව. නිකන් වල්පල් කියව කියව, කුණුහරපෙන් බැනගෙන, ද්වේශසහගතව කඩේ ගියෙත් නෑ. එක එකාගේ චරිත ඝාතනය කලෙත් නෑ. ඌට හිතෙන හැටියට උගේ දේශපාලන මතය කිව්වා. උගේ සමහර දේවල් එක්ක මටත් එකඟ වෙන්න බෑ. හැබැයි fake රොත්තක් හදාගෙන, වැලේ වැල් නැති පච site වල ටොම් පච දාගෙන මානසික රෝගීන් වගේ හැසිරෙන එවුන්ට වඩා නම් ඌ දහස වාරයක් හොඳයි.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම හිතන් හිටියේ ඌ අප අතර ඉන්නවා කියලා..නැත්තම් ඉතින් එන වෙලාවත් හරි ....:oo: