මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට &#3510

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    උබේ අැට දෙකත් තලන්න ඔනි
    යලුවෙක් ව හදාගන්න බැරි වුන නිසා :angry:

    යකෝ ඌ කියලා තියෙන්නේ නිව්ස් එක ලියපු රිපෝටර් ගැන..:rofl:
    නිකන් ඇට තලා ගන්න හදනවා..:lol:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-

    The Children and Young Person's Ordinance defines a "child" as a person under the age of 14 years and a "young person" as a person who has attained the age of 14 years and is under the age of 16 years. This Ordinance provides for the establishment of juvenile courts for the hearing of any charge against a child or young person, except where the alleged offence is murder, culpable homicide not amounting to murder, attempt to murder, attempt to commit culpable homicide or robbery. Juvenile Courts, presided over by a Children's Magistrate, are required to sit in a different place from where other courts sit. The Children's Magistrate is required to explain the substance of the alleged offence in simple language. Where the offence is an indictable one, the offender is given the option of being tried by the Juvenile Court or a higher court. In deciding how to deal with an offender found guilty, the Juvenile Court is required to take into consideration the available information and circumstances of the offender, including a report of a probation officer.

    මේ ටික කියවපන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :angry::angry: අැට දෙක තලපන් පීස් පොලිස් මාමි

    අවුරුදු 16 නිසා ඇට තලන එකක් නෑ... :(
    පොන්නයට තව අවුරුදු 2ක් ඉදල මරන්න තිබ්බ...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කවුද කියන්නේ? අවු 14-16 කෙනෙක් මිනීමැරුමක් කරොත් බාලාපරාද විදියට සලකන්නේ නෑ. :no::no:

    :yes::yes::yes:
    දැන්නෙ යකෝ දන්නේ,, ඒ කියන්නෙ මූ හිරෙ ගිහින් පුප පලාගන්නවා..අනේ වාසනාවන්:baffled: හිරේ සතියක් ඉන්නකොට මූට තේරෙයි ඇනපු පිහිය ඌටම බස්සගෙන මලා නම් හොදයි කියලා.:yes::yes:

    In Sri Lanka, minimum age of criminal responsibility is set at eight years by the Sri Lankan Penal Code enacted in 1883. Between eight and twelve years, the judge has discretionary powers to hold a child criminally accountable, or not, based on judge’s judgment on whether the child has attained sufficient maturity of understanding the nature of consequences of his conduct on that occasion. Children above 12 years can be charged with criminal liability regardless of they have attained sufficient maturity to understand the nature and the consequences of their conduct. Children between 16 and 18 are treated as adults by the criminal justice system.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 16 නිසා ඇට තලන එකක් නෑ... :(
    පොන්නයට තව අවුරුදු 2ක් ඉදල මරන්න තිබ්බ...

    පෝරිසාදයා;23946888 said:
    :yes::yes::yes:
    Children between 16 and 18 are treated as adults by the criminal justice system.

    බඩු හරි වගේ!
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    පෝරිසාදයා;23946888 said:
    :yes::yes::yes:
    දැන්නෙ යකෝ දන්නේ,, ඒ කියන්නෙ මූ හිරෙ ගිහින් පුප පලාගන්නවා..අනේ වාසනාවන්:baffled: හිරේ සතියක් ඉන්නකොට මූට තේරෙයි ඇනපු පිහිය ඌටම බස්සගෙන මලා නම් හොදයි කියලා.:yes::yes:

    In Sri Lanka, minimum age of criminal responsibility is set at eight years by the Sri Lankan Penal Code enacted in 1883. Between eight and twelve years, the judge has discretionary powers to hold a child criminally accountable, or not, based on judge’s judgment on whether the child has attained sufficient maturity of understanding the nature of consequences of his conduct on that occasion. Children above 12 years can be charged with criminal liability regardless of they have attained sufficient maturity to understand the nature and the consequences of their conduct. Children between 16 and 18 are treated as adults by the criminal justice system.

    ඔව්. මුගේ කලින් ඔෆෙන්සස් වගේකුත් තියෙනවා. ඒ නිසා අනිවා ක්‍රිමිනල් ට්‍රයල් එකක් තමා පුතේ. අවුරුදු 3,4ක් නඩුව ඇදෙයි. මූට ඇප දෙන නොදෙන එක නම් ලෝයර් අතේ තියෙන්නේ. ඌ ගහන ගේම සහ පොලිසියේ අයගේ විරුද්ධතාව මත තමා ජජ් කාරයා ඩිසයිඩ් කරන්නේ ඇප දෙන නොදෙන එක :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔව්. මුගේ කලින් ඔෆෙන්සස් වගේකුත් තියෙනවා. ඒ නිසා අනිවා ක්‍රිමිනල් ට්‍රයල් එකක් තමා පුතේ. අවුරුදු 3,4ක් නඩුව ඇදෙයි. මූට ඇප දෙන නොදෙන එක නම් ලෝයර් අතේ තියෙන්නේ. ඌ ගහන ගේම සහ පොලිසියේ අයගේ විරුද්ධතාව මත තමා ජජ් කාරයා ඩිසයිඩ් කරන්නේ ඇප දෙන නොදෙන එක :yes::yes:

    හරි දැන් මූ මිනිමැරුමක් කලානේ. CCTV සාක්ශිත් තියෙනව නේ. බලන් හිටපු යාලුවන්ගෙ සාක්කිත් ඇති, මිනීමැරුම ඔප්පු වෙනවා ඒ ක්යන්නෙ. මූට කොයි වගේ දඩුවමක් ලැබෙයිද?
    :angry:
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    පෝරිසාදයා;23946949 said:

    හරි දැන් මූ මිනිමැරුමක් කලානේ. CCTV සාක්ශිත් තියෙනව නේ. බලන් හිටපු යාලුවන්ගෙ සාක්කිත් ඇති, මිනීමැරුම ඔප්පු වෙනවා ඒ ක්යන්නෙ. මූට කොයි වගේ දඩුවමක් ලැබෙයිද?
    :angry:

    jeewithanthaya dakwa sira danduwamak :rolleyes:
     
    • Like
    Reactions: Bathiiii

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අනිත් කොල්ලෝ දෙන්න ගෙන් එකෙක් රජයේ සාක්ෂි කාරයා කරානම් ඉවරයි .ඉතිරි උන් දෙන්න එල්ලුම් ගස්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    පෝරිසාදයා;23946949 said:

    හරි දැන් මූ මිනිමැරුමක් කලානේ. CCTV සාක්ශිත් තියෙනව නේ. බලන් හිටපු යාලුවන්ගෙ සාක්කිත් ඇති, මිනීමැරුම ඔප්පු වෙනවා ඒ ක්යන්නෙ. මූට කොයි වගේ දඩුවමක් ලැබෙයිද?
    :angry:

    Intention, Planning, Executing. ඔය තුන අඩංගු වෙන මිනීමැරිමක් කරා නම් ඉතින් ඩෙත් පැනල්ටි තමා පොතේ විදියට. මේකත් ඔය තුනම තියෙන මිනීමැරුමක්. බට් ඉතින් ඕවා එහෙ මෙහෙ වෙනවා ලෝයර්ලා ගහන ගේම එක්ක සහ දේශපාලන බලපෑම් මත. මේ කොල්ලාගේ මාමා කෙනෙක් පොහොට්ටුවේ මංත්‍රී කෙනෙක් එහෙමනේ. නමුත් නීතිපතිට ගියොත් නම් දේශපාලන බලපෑම් වලට මොකුත් කරන්න බෑ :cool: ඩෙත් නොදුන්නත් අවම 20 අවුරුදු වත් දෙයි බං. අකම්ප්ලිස්ලටත් ඒ හා සමනා අවුරුදු ගාණක් අදාලයි :yes:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මූට 50 පැනලා තමා එලියට එන්න වෙන්නේ . Video සාක්ශි බරපතලයි :yes::yes:
    අනික පෙර වැරදි :sorry::sorry:. මුගේ කෙල්ලටත් ඕවා මැරනෙකන් විඳවන්න වෙනවා :yes:
    මුගෙ දෙමව්පියන්ට සහෝදරයින්ට ගෙවල් දොරවල් දාලා යන්න වෙයි ජීවත් වුනත් මලවුන් වගේ තමා ඉන්න වෙන්නේ තව කාලයක් යනකම්.