මදූශ් ෆොන්ස්ට කවි ලියපු උං මේක බලලා වැලලියල්ලා.
සිද්දිය නොදන්න උන් ඉස්සෙල්ලා මේක බලපල්ලා
සිද්දිය නොදන්න උන් ඉස්සෙල්ලා මේක බලපල්ලා
ඔව් බං. විස්තරේ ඔක්කොම දන්නවා වුනාට කෙලවුනේ මේ කඩේ මනුස්සයට කියලා දැනන් හිටියේ නෑ. මේ කඩෙන් කොච්චරනං ආසාවෙන් කාල ඇද්ද.නියෝමාල්ට වෙඩි තිබ්බේ ඕකෙන් නේද?