මාතර වෙඩි තබන video එක

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේක ඒජාපයෙම කණ්ඩායම් දෙකක් අතරෙ සිදුවෙච්ච දෙයක් වෙලත් තිස්ස අත්තනායක කියන ගිරා පෝතකයා අමුඩෙ කඩලා මූණ වහගන්නවා වගේ ඒකත් ආණුඩ්වට පටවන්න හදනවා. අම්මපා මූට විළිලැජ්ජාවක් නැති හැටි. :P

    ඒජාපෙ ඇතුලෙ ප්‍රශ්ණ වලටත් ආණ්ඩුව පලි. මුන් කොච්චර බංකොලොත් වෙලාද කියලා ඒකෙන්ම පේනවා.
    :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    lol oi u nikan bm maha paara madde ara GTA games wala wage wedi thiyanwa :rofl:

    රජිනිකත්ල ටොම් කෘසේ ල අර්නෝල්ඩ් සුබසිංහ ල මොක්කුන්ද කියල හිතෙනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    machan ethakota duminda silva kawuru wageda?:rofl::P

    anunge paksha gana hoyanawa thamange pakshe un maha mare ballo wage wedi thiyala maranawa.ewata no katha.lol oi.


    මට නම් දුමින්දත් එකයි...රතු පස් සිද්දියත් එකයි......ආණ්ඩුවත් එකයි...විපක්ෂයත් එකයි... ඔක්කොම පජතයි.........
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    lol e unata gahanne UNP eakata ne..:rofl:

    :confused::confused:
    මම අද UNP එකට පක්ෂව නුලක් දල තිබ්බ . දැක්කේ නෙද්ද ?

    elakiri.com/forum/showthread.php?t=1580703

    ඔයත් අදහස් දක්වල තිබ්බේ?