මේක ඒජාපයෙම කණ්ඩායම් දෙකක් අතරෙ සිදුවෙච්ච දෙයක් වෙලත් තිස්ස අත්තනායක කියන ගිරා පෝතකයා අමුඩෙ කඩලා මූණ වහගන්නවා වගේ ඒකත් ආණුඩ්වට පටවන්න හදනවා. අම්මපා මූට විළිලැජ්ජාවක් නැති හැටි. 
ඒජාපෙ ඇතුලෙ ප්‍රශ්ණ වලටත් ආණ්ඩුව පලි. මුන් කොච්චර බංකොලොත් වෙලාද කියලා ඒකෙන්ම පේනවා.

ඒජාපෙ ඇතුලෙ ප්‍රශ්ණ වලටත් ආණ්ඩුව පලි. මුන් කොච්චර බංකොලොත් වෙලාද කියලා ඒකෙන්ම පේනවා.