ඔයවගේ ගොන් ආතල් දෙන්න විතරයි ඕකුන් කොහොමත් දන්නේ....
කෙලින් කතා කරන්න කොන්ද පන නැති පොන්සියෝ..
වෙන නමක් කියාගෙන රීගෙන කතා කරනවා...


ඔයවගේ ගොන් ආතල් දෙන්න විතරයි ඕකුන් කොහොමත් දන්නේ....
කෙලින් කතා කරන්න කොන්ද පන නැති පොන්සියෝ..
වෙන නමක් කියාගෙන රීගෙන කතා කරනවා...
උබට කෙලින් කතාකරන්න පුලුවන්නම් ඇයි fake හදාගෙන දගලන්නේ මෙච්චර
උබත් නිකං රන්ජා වගේම තමයි අරූ හොරා මූ හොර අරූ කොමිස් කාරය මූ කොමිස් කාරය කියා කියා එක එකාට බනිනවා මිසක් කවදාවත් ෆයිල් එකක් එක්ක ඇවිල්ල මෙන්න හොරකන් කරපුව, මෙතනින් හොරකන් කරේ, මෙච්චරක් හොරකන් කරා කියල කිසි දෙයක් කතා කරලා නෑ...
ලෝකේ නැති පත්තර පිටු ගොඩක් උස්සන් එනවා විතරයි..
උබත් ඒ වගේම තමයි නිකන් චෝදනාව විතරයි සාක්කියක් නෑ..
ෆේක් නං ඉතින් රියල් එක පෙන්නලා කතා කරපන් නැත්තන් කට තිබුණු පලියට කියවන්නේ නැතුව කතා නොකර හිටපන්..
මම කරන්නේ මට තියෙන වැඩකොටස..
ආ කියන්න බලන්න මම කාටද බැනල තියෙන්නේ කියල ?
අනේ මන්ද බන් උබලත්, කමක් නෑ උබ ඉන්න මතේ උබ හිටපන් මට නම් ඔය එක එකා වෙනුවෙන් කඩේ යන්න අපහස කරන්න , මරා ගන්න ඕනි නෑ උබටත් මේවා දැම්මම කීයක් හරි හම්බෙන නිසා දානවානේ. උබත් ඇත්ත දන්නවා කියල මම දන්නවා. චන්දෙ කාලෙට විතරයි නේ ගානක් හොයාගන්න පුළුවන් උබලට, අවුලක් නෑ වැඩේ කරගෙන පලයන්