මාතර සුනිල්

upCountry

Member
Nov 12, 2014
484
86
0
news2014g120fg54gg.jpg
 
Dec 8, 2014
129
8
0
ඔයවගේ ගොන් ආතල් දෙන්න විතරයි ඕකුන් කොහොමත් දන්නේ....
කෙලින් කතා කරන්න කොන්ද පන නැති පොන්සියෝ..
වෙන නමක් කියාගෙන රීගෙන කතා කරනවා...
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔයවගේ ගොන් ආතල් දෙන්න විතරයි ඕකුන් කොහොමත් දන්නේ....
    කෙලින් කතා කරන්න කොන්ද පන නැති පොන්සියෝ..
    වෙන නමක් කියාගෙන රීගෙන කතා කරනවා...

    pala hu%%o yanna..!! :angry::angry:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඔයවගේ ගොන් ආතල් දෙන්න විතරයි ඕකුන් කොහොමත් දන්නේ....
    කෙලින් කතා කරන්න කොන්ද පන නැති පොන්සියෝ..
    වෙන නමක් කියාගෙන රීගෙන කතා කරනවා...

    උබට කෙලින් කතාකරන්න පුලුවන්නම් ඇයි fake හදාගෙන දගලන්නේ මෙච්චර :P
     
    Dec 8, 2014
    129
    8
    0
    උබට කෙලින් කතාකරන්න පුලුවන්නම් ඇයි fake හදාගෙන දගලන්නේ මෙච්චර :P

    උබත් නිකං රන්ජා වගේම තමයි අරූ හොරා මූ හොර අරූ කොමිස් කාරය මූ කොමිස් කාරය කියා කියා එක එකාට බනිනවා මිසක් කවදාවත් ෆයිල් එකක් එක්ක ඇවිල්ල මෙන්න හොරකන් කරපුව, මෙතනින් හොරකන් කරේ, මෙච්චරක් හොරකන් කරා කියල කිසි දෙයක් කතා කරලා නෑ...
    ලෝකේ නැති පත්තර පිටු ගොඩක් උස්සන් එනවා විතරයි..
    උබත් ඒ වගේම තමයි නිකන් චෝදනාව විතරයි සාක්කියක් නෑ..
    ෆේක් නං ඉතින් රියල් එක පෙන්නලා කතා කරපන් නැත්තන් කට තිබුණු පලියට කියවන්නේ නැතුව කතා නොකර හිටපන්..
    මම කරන්නේ මට තියෙන වැඩකොටස..
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උබත් නිකං රන්ජා වගේම තමයි අරූ හොරා මූ හොර අරූ කොමිස් කාරය මූ කොමිස් කාරය කියා කියා එක එකාට බනිනවා මිසක් කවදාවත් ෆයිල් එකක් එක්ක ඇවිල්ල මෙන්න හොරකන් කරපුව, මෙතනින් හොරකන් කරේ, මෙච්චරක් හොරකන් කරා කියල කිසි දෙයක් කතා කරලා නෑ...
    ලෝකේ නැති පත්තර පිටු ගොඩක් උස්සන් එනවා විතරයි..
    උබත් ඒ වගේම තමයි නිකන් චෝදනාව විතරයි සාක්කියක් නෑ..
    ෆේක් නං ඉතින් රියල් එක පෙන්නලා කතා කරපන් නැත්තන් කට තිබුණු පලියට කියවන්නේ නැතුව කතා නොකර හිටපන්..
    මම කරන්නේ මට තියෙන වැඩකොටස..

    ආ කියන්න බලන්න මම කාටද බැනල තියෙන්නේ කියල ? :sorry:

    අනේ මන්ද බන් උබලත්, කමක් නෑ උබ ඉන්න මතේ උබ හිටපන් මට නම් ඔය එක එකා වෙනුවෙන් කඩේ යන්න අපහස කරන්න , මරා ගන්න ඕනි නෑ උබටත් මේවා දැම්මම කීයක් හරි හම්බෙන නිසා දානවානේ. උබත් ඇත්ත දන්නවා කියල මම දන්නවා. චන්දෙ කාලෙට විතරයි නේ ගානක් හොයාගන්න පුළුවන් උබලට, අවුලක් නෑ වැඩේ කරගෙන පලයන් ;)
     
    අයි දැන් උබ මන් ෆේක් කියා කියා කෑගහන්නේ මෙතන..
    එහෙම කතා කරනවා නං රියල් එක පෙන්නලා කතා කරපන්... නැත්තන් කතා නොකර හිටපන්..
     
    Last edited: