13 වසරෙ එකෙක් කියලයි නිව්ස් වලට කිව්වේ. එළියට එත්දි වයස 36යි.
මීනී මරුවගෙ වයස 18 වැඩි නම් අනිව මරණීය දණ්ඩනය ලැබෙනව..36න් එලියට එන්ඩ වෙන්නෙ නැ..
13 වසරෙ එකෙක් කියලයි නිව්ස් වලට කිව්වේ. එළියට එත්දි වයස 36යි.
Tamil films balana podi un set ekak wage
hmm...
going to jail at 19! i guess someone already booked his ass...![]()

බණ්ඩාර නිළමෙ;23937049 said:දෙමළ ෆිල්ම්, දෙරණෙ දෙවන ඉනිම වගේ මල් කතා මේවගේ දේවල් වලට හුගක් වග කියන්න ඕනෙ
බණ්ඩාර නිළමෙ;23937049 said:සිරා බං. දෙමළ ෆිල්ම්, දෙරණෙ දෙවන ඉනිම වගේ මල් කතා මේවගේ දේවල් වලට හුගක් වග කියන්න ඕනෙ.ඇගපත හයිය, මෙලේ නැති වයසනෙ.
බණ්ඩාර නිළමෙ;23937049 said:සිරා බං. දෙමළ ෆිල්ම්, දෙරණෙ දෙවන ඉනිම වගේ මල් කතා මේවගේ දේවල් වලට හුගක් වග කියන්න ඕනෙ.ඇගපත හයිය, මෙලේ නැති වයසනෙ.
හරියට හරි බන්, ඔය තියෙන්නෙ සාක්ශිත් එක්කම.
![]()
මේක මේ කාලේ වැරැද්ද කියන්න බෑ...
අවුරුදු 18දි මිනීමරන එක හැම කාලෙම උනා...
අනාගතේ ඉවරයි... දැන් ඉන්න ඔක්කොම උන් කුඩු ගහනවා, බඩු ගහනවා කියන එක නම් accurate නෑ...

ඔව් බං එක 18 කොල්ලොන්ගෙ සාමාන්‍ය ගතිය
18 කොල්ලෙක් වුනහම මිනිහෙක් මරල කුඩු පොඩ්ඩක් ගහල ඉන්න ඔනි
එක තමා 18 ගැම්ම කියන්නේ..