මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං කුමාරයා.උබේ පොස්ට් ඒක කියවල තමයි මමත් රිවර්ස්ටන් යන්න තිරණය කරේ.සේර අැල්ලයි සෙම්බුවත්තයි බලන්න යන්න වෙලාව මදි වුනා.පිටවල පතන ලගින් ඒද්දිම 5.00 විතර වුනා:D

    :sorry::sorry::sorry: අපරාදෙ.. පිටවල පතන ඉදන් කි.මී. 10 ක් වගේ දුරින් තමයි සේර ඇල්ල තියෙන්නෙ.. ලංකාවෙ තියෙන ලස්සනම ඇල්ලක්.. සෙම්බුවත්තනන් වැඩක් නැහැ කොහොමත්...
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    nice thread machan..
    rep +14
    Thanks machoo

    thanks machan ...
    Thanks machoo

    mara lassanai,,thanks for sharing machan,,one day need to try this
    අනිවාර්යෙන්ම යන්න මචං

    ela math yanda one
    අනිවාර්යෙන්ම යන්න මචං

    Thanks

    Thanks

    :sorry::sorry::sorry: අපරාදෙ.. පිටවල පතන ඉදන් කි.මී. 10 ක් වගේ දුරින් තමයි සේර ඇල්ල තියෙන්නෙ.. ලංකාවෙ තියෙන ලස්සනම ඇල්ලක්.. සෙම්බුවත්තනන් වැඩක් නැහැ කොහොමත්...
    ඔව් කුමාරයා.අපි පිටවල පතන බලලා ඉවර වෙද්දි 5.00 විතර වුනා.අායි කොළඹ ඒන්නත් ඔනේ අනිත් ඒක ඔය වගේ පාරක ඩර්යිව් කරපු මුල්ම පාර.හවස් වෙද්දි මිදුමත් වැඩි නිසා අාවේ.ඉලග පාර ඒතනින් පහල ටික තමයි පැලැන් කරන්නේ.
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    :cool: :cool: :cool:
    T F S ! මචං
    Thanks Bro

    :cool: Good Post. Thanks 4 sharing :) Rep++ :D
    Thanks Bro

    පට්ට මචං :)
    Rep +
    Thanks Bro

    Good Post.
    Thanks Bro

    Thanks Bro

    mara watinawa ela ban
    Thanks Bro

    patta machan :cool:
    Thanks Bro

    ela bro rep added
    Thanks Bro
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි යාලුවෝ සෙට් එකක් ෆැමිලි පිටින් ගියා ඔය පැති ටික බලන්න ගිය පලවෙනිද.....
    හොටෙල් එකක් බුක් කරල ගියේ යාලුවෙක් (කිරියෙන් අඳුරගත්තු පට්ට එකෙක්:P) ඇඩ්වාන්ස් පේකරල තිබුන එහේ ඉන්න පොඩි ගානක්....
    යනගමන් හෝටලේට ඔලුව දාල බැලුව තැන අවුලක් නෑ....
    ඒත් අයිතිකාරය පන්ඩිත පාටයි. තැන තිබුනේ මාතලෙන් සෙම්බුවත්ත පාරේ. නම ෆැමිලි හොලිඩේ වගේ මතක.
    හවස මූ කියනව බොන්න බෑ, බාබකියු දාන්න බෑ දුම එනව, සින්දු කියන්න බෑ........
    කාල නිදියන්න ට්‍රිප් යන්න ඕනිද.....මුගේ ආච්චිට........
    මම මෙ ත්‍රෙඩ් එක බලල හෝටලේ නම්බර් එක ලියන් ගියේ. හවස 4 ඇති එතකොට.කෝල් එකක් අරන් මගේ යාලුවෙක් නැවතිලා හිටිය කියල එයා නොම්බරේ දුන්නෙ කියල වුන දේ කියුව.....
    මිනිහගේ තැන බුක් කරල. විනාඩි පහෙන් ගන්නම් කියුව මට....
    ටිකකින් කතාක්‍රල එයාගේ යලුවෙක්ගේ තැනක් සෙට්කරල දුන්න. ඒ හරියට යනකොට රෑ 9 විතර උනා, කීප සැර්යක් කෝල් කරා වෙන අය අහනව කිය්ල. ව්චනෙ විශ්වාස කරල අපි එනකන් හිටිය....
    නියම නිදහස් තැනක්....15/= ගත්තෙත්......
    ත්‍රෙඩ් එක දැම්මට පින් මලයෝ....... :cool::):love::love: