මාතලේ කවුද ඉන්නෙ? උදව්වක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    මාතලේ කවුද ඉන්නෙ? උදව්වක්

    මචංලා මාතලේ බටපොළ ඇන්ටනාවකින් චැනල් ඔක්කොම වගේ පෙන්න හදා ගන්න හරවන්න ඕන පැත්ත මොකක්ද ඉන්නෙ හොස්පිටල් ගාව තට්ටු 4 ක් උඩ ඉන්නෙ 👍පොඩ් එවුන් ටිවි බලනවා වැඩි නිසා පෙඩ් ටිවි බලන්නෙ නැත.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මචංලා මාතලේ බටපොළ ඇන්ටනාවකින් චැනල් ඔක්කොම වගේ පෙන්න හදා ගන්න හරවන්න ඕන පැත්ත මොකක්ද ඉන්නෙ හොස්පිටල් ගාව තට්ටු 4 ක් උඩ ඉන්නෙ 👍පොඩ් එවුන් ටිවි බලනවා වැඩි නිසා පෙඩ් ටිවි බලන්නෙ නැත.
    උබ ඇන්ටනාව සෙට් කරලා හෙමිහිට කරකවලා බලපන් බන් එහෙම පැත්ත කිව්වට හරියටම සෙට් කරගන්ඩ බැ
    මොකක්ද බන් මාතලේ හොස්පිටල් එක ගාව තට්ටු 4 බිල්ඩින් එක? :baffled:
    උබ ඉන්නේ mount royal එකේද? :cool:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    උබ ඇන්ටනාව සෙට් කරලා හෙමිහිට කරකවලා බලපන් බන් එහෙම පැත්ත කිව්වට හරියටම සෙට් කරගන්ඩ බැ
    මොකක්ද බන් මාතලේ හොස්පිටල් එක ගාව තට්ටු 4 බිල්ඩින් එක? :baffled:
    උබ ඉන්නේ mount royal එකේද? :cool:

    අන්න හරි එම් සි පාරේ ඒ ළග ම උබ මචං මාතලේද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පුතා බටපොල ඇන්ටනව ඔරිජිනල් එකක්ද? ඔරිජිනල් තියෙන්නෙ අම්බලන්ගොඩ බටපොල ඒක හදන sir ගාව විතරයි . කඩේ බටපොල කියලා විකුණන ඒවා මෙලෝ රහක් නෑ හොදේ..සර්ගෙ ගෙදරටම ගිහින් දෙකක් ගෙනාවා සුපිරි හොදේ.. ඔරිජිනල් බටපොල වලට ලංකාවෙ ඕනම තැනකවැඩ
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    මම මෙහේ නෙමයි කැස්බෑවේ හයි කළා බටපොළ ඔරිජිනල් එකක්ක බට පොලින්ම ඒත් හරයට හරි ගියෙ නැහැ
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    uba kesbewen matale awada bn
    bende matalen da
    naththm nurse kenek da
    khmada yako damma podi ekek hambune
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචංලා මාතලේ බටපොළ ඇන්ටනාවකින් චැනල් ඔක්කොම වගේ පෙන්න හදා ගන්න හරවන්න ඕන පැත්ත මොකක්ද ඉන්නෙ හොස්පිටල් ගාව තට්ටු 4 ක් උඩ ඉන්නෙ 👍පොඩ් එවුන් ටිවි බලනවා වැඩි නිසා පෙඩ් ටිවි බලන්නෙ නැත.

    Ehma ekaknam Danna BN. Oka pddak harawala blapan... Riverston Pattaya harawala blapan...
    Eka newe ub mataleda... quarters ekkawadda inne..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරවල බලපන්,සමහරවිට 2-3න් පැත්තකින් සිග්නල් එනව ඇති,එහෙම උනොත් බැලිය යුතුම චැනල් තියෙන පැත්තට හැරෙව්වම හරි (ඔරිජිනල් බටපොල ඇන්ටනාවක් ඇත)
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    මචංලා මාතලේ බටපොළ ඇන්ටනාවකින් චැනල් ඔක්කොම වගේ පෙන්න හදා ගන්න හරවන්න ඕන පැත්ත මොකක්ද ඉන්නෙ හොස්පිටල් ගාව තට්ටු 4 ක් උඩ ඉන්නෙ 👍පොඩ් එවුන් ටිවි බලනවා වැඩි නිසා පෙඩ් ටිවි බලන්නෙ නැත.

    Hospital eka gawa koheda bn thattu 4ka building ekak thiyenne? aluthen hadapu kachcheriyawathda?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    අන්න හරි එම් සි පාරේ ඒ ළග ම උබ මචං මාතලේද
    මම මාතලේ නෙවෙයි බන් හැබැයි මම ඔය පැත්ත හොදට දන්නවා මම දන්න තරමින් අර හොටෙල් එකේ ඇරෙන්ඩ MC පාර පැත්තේ තට්ටු 4ක බිල්ඩින් එකක් නැ නේ බන් එකයි ඇහුවේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    හොස්පිටල් එක ගාව තට්ටු හතරක ගෙයක් කොහෙද තියෙන්නේ බන්:confused::eek:

    එක්කෝ උබ පදිංචි ග්‍රෑන්ඩ් කැන්ඩියන් එකේද ?:lol:
     
    Last edited: