මාතලේ xxx පාසැලක්..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මාතලේ xxx පාසැලක්..

    ගුරුවරියන් සිසුවියන් හවුලේ ගණිකා වෘත්තියේ: සිසුවියන් ගැබ් අරන්:

    මාතලේ නගරයේ එක්තරා උසස් බාලිකා පාසලක සිසු දැරියන් ගණිකා වෘත්තියේ යෙදවූ ගුරු වරියන් කීප දෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වන බව ප්‍රාදේශීය සභා සභාපති වරයෙක් ඊයේ (13) මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට වාර්තා කළේය.

    මෙම පාසලේ ගුරුවරියන් පස් දෙනකු ගණිකා වෘත්තියේ යෙදෙමින් සිසු දැරියන්ද ගණිකා වෘත්තියට ඇද දැමීමේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති බවට චෝදනා කළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා බාලවයස්කාර සිසුවියක අසම්මත ලිංගික හැසිරීමකට යොදා ගැනීමේ සිද්ධියක් මෙම පාසලෙන්ම වාර්තා වී ඇති නමුත් මෙම පාසලේ විදුහල්පතිවරිය අපයෝජන ක්‍රියා නොසලකා දරුවන් විනාශයට යොමු කරමින් සිටින බවද චෝදනා කළේය.

    බාලවයස්කාර සිසුවිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා කමිටුවට දන්වා සිටි අතර, මෙම විදුහලේ වර්තමාන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කමිටුව සහ ඇමැතිවරයා දැනුවත්කර ඇති බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදකයෙකු වන පා.ම.නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා පැවැසීය.

    මෙම පාසලේ විදුහල්පතිවරිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහ පාසලේ කීර්ති නාමය රැක ගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් මෙම විදුහල්පතිවරිය සම්බන්ධයෙන් ජනාධිපති වරයා දැනුවත් කර තීරණයක් ලබා ගැනීමටත් කමිටුව තීරණය කළේය.

    මෙම පාසලේ සිසු දැරියන් කීප දෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳවද මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡවේදී කරුණු හෙළි කෙරින.

    -ලක්බිම ඇසුරිනි-
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලොල්.. ජොබ් එකට කලින්ම බැහැලා වගේම් කෝ මේ අරුණ, ලහිරු වගේ උන්. එතකොට කෝ බොදුබලසේනාව සහ ගෝලයො ටික :P
     
    Jun 8, 2013
    297
    22

    හරි හුයන්නක් නෙ මේක ගැනියෙක් වේසකමේ යන එක නවත්තන්න ඔනත් බොදු බල සේනාවද? දෙකට නැමිලා ඇගිල්ල ගහ ගනින්..
     
    • Like
    Reactions: laknath123

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාතන්;15137699 said:
    හරි හුයන්නක් නෙ මේක ගැනියෙක් වේසකමේ යන එක නවත්තන්න ඔනත් බොදු බල සේනාවද? දෙකට නැමිලා ඇගිල්ල ගහ ගනින්..
    නැතුව, අනිත් දේවල් වලටත් ඇඟිලි ගහනවනම් මේවා දැකලා නොදැක්කා වගේ ඉන්නෙ මොකටද? එක ප්‍රශ්නෙකට එක විදියකටත් අනිත් එකකට තව විදියකටත් උත්තර දෙන ඩබල් ගේම් බෑ, කරනවනම් මේවත් බලන්න ඕන, අනික මේක එක වේස ගෑනියෙක්ගෙ වැඩක් නෙමෙයි කියලා ආටිකල් එකේ තියෙනවා, දැක්කෙ නැත්නම් කියවපන් මුල ඉඳන්.. අරුණලා එහෙම හරි කැමතියි බෞද්ධ කෙල්ලො ගණිකාවො වෙනවනම්, ඒනිසා තමයි මේවට කටක් හොල්ලන්නෙ නැත්තෙ. ලොල්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලොල්.. ජොබ් එකට කලින්ම බැහැලා වගේම් කෝ මේ අරුණ, ලහිරු වගේ උන්. එතකොට කෝ බොදුබලසේනාව සහ ගෝලයො ටික :P

    :frown: මොන පො** ප***ද උබ? ගැනු වේසකමේ ගියා කියල බොදු බල සේනාව පලිද පො **යෝ??? අනිවා ඕකටත් මුස්ලිම් ගැනු කොහෙන් හරි suportඇති......:angry::angry::angry::angry:
     
    Jun 8, 2013
    297
    22
    0
    නැතුව, අනිත් දේවල් වලටත් ඇඟිලි ගහනවනම් මේවා දැකලා නොදැක්කා වගේ ඉන්නෙ මොකටද? එක ප්‍රශ්නෙකට එක විදියකටත් අනිත් එකකට තව විදියකටත් උත්තර දෙන ඩබල් ගේම් බෑ, කරනවනම් මේවත් බලන්න ඕන, අනික මේක එක වේස ගෑනියෙක්ගෙ වැඩක් නෙමෙයි කියලා ආටිකල් එකේ තියෙනවා, දැක්කෙ නැත්නම් කියවපන් මුල ඉඳන්.. අරුණලා එහෙම හරි කැමතියි බෞද්ධ කෙල්ලො ගණිකාවො වෙනවනම්, ඒනිසා තමයි මේවට කටක් හොල්ලන්නෙ නැත්තෙ. ලොල්
    මේක අහපන් ගොන් වස්සො.. උබලා තමයි හාමුදුරුවො පාරට ඇදලා දාලා උන්නාන්සෙලා කරන්න ඔනා රාජකාරිය පැත්තක දාලා සටන්කාරයො කලේ.. දැන් උන්නාන්සෙලා සිවුරු දාගත්තු චන්ඩි වෙලා.. දැන් සමහරු ගස් නගිනවා මල්ලිට රස්සවක් දෙන්න කියලා.. මෙහෙම ගියාම උබට තමා බන කියන්න වෙන්නෙ.. හාමුදුරුවන්ට හාමුදුරුවන්ගේ අයිති රාජකාරිය කරන්න දීපන්, උන්නාන්සෙලා යන්නෙ නැ, ගැනු වේසකමේ යනවද, අහවලා ඌරො,හරක් මරනවද, අරු අතන සුව මෙහෙය කරනවද? මූ පොත් සගරා බෙදනවද? ඔව්වා හොයන්න හාමුදුරුවො වෙන්න ඔනාද? උබලා උන්ට නැති රාජකාරි පවරලා දැන් හැම එකටම, අනේ බොදු බල සේනා එන්නකො.. ගානවා..
     
    • Like
    Reactions: killershan

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාතන්;15137772 said:

    මොකෝ යකො මට බුරාගෙන පැන්නෙ? මම එහෙම හාමුදුරුවොන්ව පාරට ඇදලා දාපු එක සාධාරණීයකරනය කරන , අරුණ, ලහිරු රත්තරන් වගේ උන්ට රිදෙන්න තමයි,මේ කමෙන්ට් එක දැම්මෙ, උඹ වලිගෙ පාගගෙන:P

    :frown: මොන පො** ප***ද උබ? ගැනු වේසකමේ ගියා කියල බොදු බල සේනාව පලිද පො **යෝ??? අනිවා ඕකටත් මුස්ලිම් ගැනු කොහෙන් හරි suportඇති......:angry::angry::angry::angry:
    නැතුව ලන්කාවෙ පොලීසිය සහ අධිකරණෙ කියන්නෙ දැන් බොදු බල සේනාවට, නීතිය තියෙන්නෙත් ඥානසාරලගෙ, ඉත්තෑපානෙ ශ්‍රද්ධාතිස්ස වගේ අයගෙ අතේ, එයාල කියන්නෙ එහෙමනම් කෙරුවාවත් එහෙමවෙන්න ඕන, කොහොමත් මෙයාලාගෙ විසිල් විතරයි බල්ටි නෑ.:love:
     
    Last edited:
    Jun 8, 2013
    297
    22
    0
    මොකෝ යකො මට බුරාගෙන පැන්නෙ? මම එහෙම හාමුදුරුවොන්ව පාරට ඇදලා දාපු එක සාධාරණීයකරනය කරන , අරුණ, ලහිරු රත්තරන් වගේ උන්ට රිදෙන්න තමයි,මේ කමෙන්ට් එක දැම්මෙ, උඹ වලිගෙ පාගගෙන:P

    නැතුව ලන්කාවෙ පොලීසිය සහ අධිකරණෙ කියන්නෙ දැන් බොදු බල සේනාවට, නීතිය තියෙන්නෙත් ඥානසාරලගෙ, ඉත්තෑපානෙ ශ්‍රද්ධාතිස්ස වගේ අයගෙ අතේ, එයාල කියන්නෙ එහෙමනම් කෙරුවාවත් එහෙමවෙන්න ඕන, කොහොමත් මෙයාලාගෙ විසිල් විතරයි බල්ටි නෑ.:love:
    මම උබෙන් අහන්නෙ එක ප්‍රශ්නයයි.. පහු ගිය කාලෙ සොඩා බොතලේ කැඩුවා වගේ ඔසෙට හිටියා ගිනිතියාගන්න එකාමත්තෙ එකා හරක් මරන එකට.. කො දැන් උබ ඔය කියන ඉත්තැපානලාට, ඥානසාරලාට තියනවද බලයක් ඔක නවත්තන්න.. පුකෙන් යන පඩේකට ගනන් ගත්තද මුන්ගේ විසිල් ආන්ඩුව.. අමාත්යන්ශයට එනකොට වැදලා පිලිගන්නවා, අරම වෙන්න ඔනා මෙහෙම වෙන්න ඔනා කිව්වාම, එහෙමයි ස්වාමින් වහන්ස කියලා දෙකට නැම්ලා, ගියාට පස්සෙ ආයේ පුකෙන් හිනා වෙනවා ඔවවා අපි නම් කොරයි කියලා.. උබට එකක් කියන්නම් පුතො, ඔය කැස්නො එකත් ඔහොම තමා.. විහාර දෙකෙන් එලියට බැහැලා ගිනි තියාගත්තත්, කැසිනො හදන එක හදනවාමයි මුන්.. සොඩා බොතල් වගේ කැගහන් උනුත් අන්තිමට යයි "ඔමි" අතක් බලන්න..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාතන්;15137837 said:

    ඔව්. ඔව්, මේවට එකතුවෙන උන්ට මුලින්ම ගහන්න ඕන, රත්තරන්ට අරුනට ලහිරුට වගේ උන්ට දැන් රිදිලා කොහෙවත් ඉන්න එකෙක් ගැන ෆොටෝ දායි, ඌට කරන්න පුලුවන් එකම දේ එච්චරයි. අනික බෞද්ධයන්ව වයින් කරන්නෙ බෞද්ධයො අස්සෙ හැන්ගිලා ඉන්න පවිත්‍ර වගේ කුරුසකාරයො.:frown:

    ඒක අතුරු කතාවක්, හාමුදුරුවත් තමන්ගෙ ශාසනික ගැටලු ටිකවත් විසඳගන්නෙ නැතුව කොහෙවත් ඉන්න අනිත් ආගම්වල මිනිස්සු හදන්න යනව,පු*න් හිනා. අනිවා ලන්කාවෙ ඔය කැසිනො එක පටන්ගන්න ඕන, අද කාලෙ හාමුදුරුවරු බාගෙට භාගයක් තන්හාවෙන් සහ ගිහි සමජය එක්ක වෛරයෙන් ඉන්නෙ, ඒකයි කඩප්පුලි වැඩ කරලා හැමදාම රට ගිනිතියන්න හදන්නෙ.
    :frown:
     
    ඒක ඇත්ත බන්.. දැන් තායිලන්තෙ බලපන්.. බෞද්ද මිනිස්සු නෙමෙයිද ඉන්නෙ.. පන්සල් නැද්ද, හැම එකාම මහන වෙන එක අනිවාර්යයි.. එහෙම වෙලත් බඩු කිව්වොත් ආසියාවෙ නොම්බර එක කොහෙද? ආන්න.. එකනේ කියන්නෙ.. හාමුදුරුවො සිවුරු උස්සගෙන කැගැහුවද තායිලන්තේ බීච් ගානෙ ගැනු සුද්දන්ට බාත් 200ට 300ට විකිනෙනකොට.. හාමුදුරුවො බන කියන්නෙ පන්සලේ, පාරවල්වල නෙමෙයි, අහන එකා අහනවා, නැති එකා නැ..මෙහෙ කරන්නෙ දැන් මිනිස්සුන්ට බන කියන එක පැත්තක දාල වේවැල් අරගෙන බක්කො නටන උන් පස්සෙ දුවනවා..

    බලෙන් නිවන් දක්කන්න බැනෙ..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාතන්;15137926 said:
    ඒක ඇත්ත බන්.. දැන් තායිලන්තෙ බලපන්.. බෞද්ද මිනිස්සු නෙමෙයිද ඉන්නෙ.. පන්සල් නැද්ද, හැම එකාම මහන වෙන එක අනිවාර්යයි.. එහෙම වෙලත් බඩු කිව්වොත් ආසියාවෙ නොම්බර එක කොහෙද? ආන්න.. එකනේ කියන්නෙ.. හාමුදුරුවො සිවුරු උස්සගෙන කැගැහුවද තායිලන්තේ බීච් ගානෙ ගැනු සුද්දන්ට බාත් 200ට 300ට විකිනෙනකොට.. හාමුදුරුවො බන කියන්නෙ පන්සලේ, පාරවල්වල නෙමෙයි, අහන එකා අහනවා, නැති එකා නැ..මෙහෙ කරන්නෙ දැන් මිනිස්සුන්ට බන කියන එක පැත්තක දාල වේවැල් අරගෙන බක්කො නටන උන් පස්සෙ දුවනවා..

    බලෙන් නිවන් දක්කන්න බැනෙ..

    end of Buddhism
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ලොල්.. ජොබ් එකට කලින්ම බැහැලා වගේම් කෝ මේ අරුණ, ලහිරු වගේ උන්. එතකොට කෝ බොදුබලසේනාව සහ ගෝලයො ටික :P

    උන් තමයි බිස්නස් එකේ අවුල් කරුවෝ.. මේවා හලාල් නොවෙයිලු :P