මාත් දැං සීනියෝර් (අවුරුදු 7කින්)

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මාත් දැං සීනියෝර් (අවුරුදු 7කින්)

    ඔන්න මචන්ලා මමත් දැං සීනියෝර් මෙම්බරයෙක් :D
    ඊයේ තමා ඒ තත්වෙට පත්වූනේ
    අවුරුදු 07ක් විතර ගියා ඒකට :baffled:
    ඉස්සරහට දිගටම ඇක්ටිව් ඉන්න බලාපොරොත්තු වෙනවා :nerd:
    එළකිරිය... එළ තැනක් :D:D:D :love:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේකට එන පෙලක් වුන් දවසෙන් සීනියර් වෙනවා..මුට ඒකට අවු 7ක් ගිහින්..

    ඔය එකව්න්ට් එක දීපන් ළමේකුට :lol:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මම බෙනා;19252010 said:
    මේකට එන පෙලක් වුන් දවසෙන් සීනියර් වෙනවා..මුට ඒකට අවු 7ක් ගිහින්..

    ඔය එකව්න්ට් එක දීපන් ළමේකුට :lol:

    :P:P:P