මාත් පැති මාරු කරා

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අනික මහින්දගේ වහලුන්ට දැන් ITN බලලා වැඩක් නැහැ තමා..:lol:

කව්ද ඕයි ITN බලන්නෙ? අපේ ඔය චැනල් එක ටියුන් කරලවත් නෑ.:lol::lol::lol:
 
grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජවිපෙ ක්‍රියාකාරිකයා යනු

    1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
    2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
    3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
    4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
    5) ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
    6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
    7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
    8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
    9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
    10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
    11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
    12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
    13) පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන
    ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.

    අනේ බන් උබ දන්න තරම......ගිහිල්ල මූණ හොදන් වරෙන් උබේ මූණේ තාමත් පරණ මකුණු දැල් බැදිලා.....ඔක කඩා ගනින් .....අලුත් විදියට හිතපන්.....සහොදරයා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා . උබ හරි විමල් ලොක්කට වුනෙත් ඔක තමා. අන්ශක 360 හෑරවිල්ලක් හෑරෙන්නේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මෙන්න රනිල් ගේ ඇටේ ලොවන එකෙක් .මුට 1200 ක් දෙනවා එළකිරියේ මහින්දට දාන හැම ත්‍රෙඩ් එකටම ගිහින් ගොබ්බ කතාවක් කියනවට .

    ඔයිට වැඩ හොඳ රෙන කොට කට අල්ලපන්

    Uba mahindage katata aranda ethakota me thread wala renne mal ponnaya..:lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ බන් උබ දන්න තරම......ගිහිල්ල මූණ හොදන් වරෙන් උබේ මූණේ තාමත් පරණ මකුණු දැල් බැදිලා.....ඔක කඩා ගනින් .....අලුත් විදියට හිතපන්.....සහොදරයා

    ඕකා දන්නේ copy paste කරන්න විතරයි බන්. ඕකා දන්නේ ඔය post එකේ jvp එකට බැනල කියල විතරයි. ඕකට හිතන්න කියල දීල වැඩක් නැහැ. කියක් හරි දීපන්. උඹට වැඩ කරයි. සත්ගුණවත් මිනිස්සු. :lol::lol: