මාත් මාලිමාවට බං!

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මාත් මාලිමාවට දෙනවා බං! වයිෆුත් මාලිමාවට! දකින දකින එකා මාලිවට දෙන්නලු! නැත්නම් බයියෙක් ලු! දේශද්‍රෝහියෙක් ලු! ලංකාවේ ඇත්ත කතා කතා කරනවට වඩා රැල්ලට යන එක එක සැපයි බං. අපිට මෙහෙම තවත් කොන් වෙන්න බැහැ. ඒකයි මේ තීරණය ගත්තේ. ඒ නිසා හෙට උදේම ප්‍රින්ටින් ෂොප් එකකට යනවා "අපේ ගෙදර දෙන්නයි! දෙන්නම මාලිමාවට! අනිත් පක්ෂ වල අය දොර තට්ටු කිරීමෙන් වලකින්න!" කියලා. ඔයාලත් මාලිවට ගහන්න.


    -මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි!-
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    horrified-funny.gif