මාත් යනවා ඔයි හිරේට ..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාත් යනවා ඔයි හිරේට ..

    හිරගෙදරට යන්න කැමති මොකෙක්හරි ඉන්නවද .. මේක බලලම කියපන් එළියේ ඉන්නවද හිරේට යනවද කියල :shocked::shocked::shocked:

    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar541391_4.gif
     
    • Like
    Reactions: Ace Viper

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    ඔය වගේ හිර ගෙවල් වලට යන්නත් පින් කරලා තියෙන්න ඕනේ ඇති. නැත්තන් ඉතින් කුකුල් කොටු වගේ ඒවාට තමා යන්න වෙන්නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොන thread ද බන් ?

    තනුජක දාලා තිබ්බ ලන්කාවේ හිර ගෙදර හැටි ගැන ලිපි ටික .
    එතකොට ඔය හිරේ යන ආසාව නම් නැත්තටමනැතිවෙයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තනුජක දාලා තිබ්බ ලන්කාවේ හිර ගෙදර හැටි ගැන ලිපි ටික .
    එතකොට ඔය හිරේ යන ආසාව නම් නැත්තටමනැතිවෙයි

    හෙහ් කව්ද බන් ලංකාවේ යන්නේ .. මේ වගේ තියන රටකට ගිහින් හිරේ යන වැඩක් කරා නං හරි .. ඊට පස්සේ කිසිස් වියදමක් නැතුව හොදට ඉන්න පුළුවන්නේ :yes::D:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හෙහ් කව්ද බන් ලංකාවේ යන්නේ .. මේ වගේ තියන රටකට ගිහින් හිරේ යන වැඩක් කරා නං හරි .. ඊට පස්සේ කිසිස් වියදමක් නැතුව හොදට ඉන්න පුළුවන්නේ :yes::D:D

    :rofl::rofl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :D අහලා තියන හැටියට ස්වීඩන් කියන්නෙ ජීවත් වීමට සුදුසු රටවල් වලින් හොදම ratings වල උඩම තියන රටක්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :D අහලා තියන හැටියට ස්වීඩන් කියන්නෙ ජීවත් වීමට සුදුසු රටවල් වලින් හොදම ratings වල උඩම තියන රටක්.

    ඔව් Sweden ,Switzerland, Norway ,Denmark ,Finland වගේ ඒවා තමා උඩින්ම තියෙන්නේ ..