මොන thread ද බන් ?
තනුජක දාලා තිබ්බ ලන්කාවේ හිර ගෙදර හැටි ගැන ලිපි ටික .
එතකොට ඔය හිරේ යන ආසාව නම් නැත්තටමනැතිවෙයි



හෙහ් කව්ද බන් ලංකාවේ යන්නේ .. මේ වගේ තියන රටකට ගිහින් හිරේ යන වැඩක් කරා නං හරි .. ඊට පස්සේ කිසිස් වියදමක් නැතුව හොදට ඉන්න පුළුවන්නේ![]()


අහලා තියන හැටියට ස්වීඩන් කියන්නෙ ජීවත් වීමට සුදුසු රටවල් වලින් හොදම ratings වල උඩම තියන රටක්.