මාත් ලොලිටා බැලුව...
අර නාට්ටි කාරයාගෙ සීන් එක මොකද්ද?
ඒකාට අමුතු බලයක් තියෙනවද...
නාකියා..කෙහෙල් ගෙඩි ගේන්න ගිය අතරෙ මොකද්ද වෙන්නෙ?
කව්ද එන්නෙ?
ඊට පස්සෙ රෑ අරැ හීනෙං වගෙ දොර ඇරියම මොක්කුද බං ඉන්නෙ ඒ?

කෙල්ලටනං අහන්න දෙයක් නෑ කැරි අමාරැව..බැල්ලි..
අරැ පකය පව්..නාකියා දැනගන්න එපාය කෙල්ලෙක්ට ලව් නොකර ඉන්න...
කෙල්ල අරැගෙ මෝල කුලප්පු කරනව...
ඇයි කෙල්ල අන්තිමට අර වෙනම ගොටුකොල පොන්නයෙක් එක්ක යන්නෙ?
දැවෙන ප්රස්න හරිය..නොබැලුවනං කියල හිතුන....
කව්රැ හරි කතාව කියල දියං අනේ ෂික් එපා වෙලා ඉන්නෙ..
මෙතෙන්දි මට නැග්ග යකෝ...
කොහොම උනත් ඒකි පට්ටයි.ආදරෙයි..උම්ම්මා
කොහොම උනත් ඒකි පට්ටයි.ආදරෙයි..උම්ම්මා
හිතට අමුතුම කවදාවත් දැනුනෙ නැති හැගීමක් ආව මේක බලල..
ඒත් කතාව තෙරැනා මදි මට..අපහැදිලි තැන් තියනවනෙ..