මාත් Fiverr පටන්ගත්තා

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    fivver ekata original name eka danna oneda ban.nicknames danna berida
    Username ekata one magulak danna, dan nam tikak thadin balana nisa billing details walata atta nama danna. issarahata freelancer wage verification ekak enna ida thiyewi. Profile image walata lagadi case ekak watunane
     

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    ෆිවර් කියන්නේ අමුතු දෙයක් නෙවයි එකේ ටිප්ස් ට්‍රික්ස් නැ කරන්න ඕනේ දේ ෆිවර් බ්ලොග් එකේ ලස්සනට තියෙනවා තව ඕනේ නම් ගුගල් කරලා හොයාගන්න පුළුවන්. ෆිවර් කියන්නේ සල්ලි එන මැසිමක් නෙවෙයි එක ඇවිල්ල මාර්කට් ප්ලේස් එකක්, හරියට ලංකාවේ පොළක් වගේ ඕනේ තරම් කඩ තියෙනවා ඕනේ තරම් එකම දේ විකුනනවා විකුණන විදිය අනුව තමයි බිසින්ස් එක එන්නේ. උබ බඩු ගන්න ගියාම කඩේ විස්තර බලනවා වගේ එතන බඩු ගන්න එන උන් උබේ ප්‍රොෆයිල් එක බලනවා. එහෙන් මෙහෙන් උස්සල වැඩ කැලි ටිකක් දැනගෙන ෆිවර් කරන්න බැ. ඔතන ගිහින් ටෙස්ට් කරන්න දැන් බැ. අලුත් රේටින් සිස්ටම් එකෙන් ෆිර්ස්ට් ඔර්ඩර් එක පිස්සු කෙලියොත් අයෙ ගොඩ ඒමක් නැ,
    1.ඉතින් තමන් දන්නා දේ හොදට දන්නකෙනෙක් නම් ගොඩ එන්න පුළුවන්. මේක එකක් විතරයි
    2. තමන් සුපිරි වැඩර් උනත් මාර්කටින් කරන්න දන්නේ නැත්තන් එතනත් ජබොක්, ඕනේ තරම් ගිග තියෙනවා හොද ඒවා හැබැයි අනික් එවුන් කරන පදුරකට ගැහුවත් 1000ක් විසිවෙන වැඩක් නැ කොච්චර වැඩර් උනත් බයර් කෙනෙක් ගිහින් ලක්ෂයක් අස්සේ උබේ ගිග එක ගන්න චාන්ස් එක 0.00001 වෙන්න පුළුවන්.
    3. උඩ දෙකම තිබ්බත් කඩ්ඩ බැරිනම් කරන්නම බැ. බයර් කෙනෙක් විස්තර කියද්දී උට ඇගිල්ලෙන් ඇන ඇන කියල දෙන්න උ කැමති නැ උපරිම රිවිසන් දෙකයි උට හිතුනොත් උ කියන දේ මු කරන්නේ නෑ කියල අනිවාර්යෙන් දිස්ප්යුට් එක දල ඔර්ඩර් කැන්සල්. එතකොට ඔර්ඩර් කම්ප්ලිසන් රේට් එකට කෙල වෙලා නන්නත්තාර වෙනවා.

    ඇත්තම කියනවනම් ෆ්රිලන්සින් කියන්නේ බිස්නස් එකක් හරියට උනන්දුවෙන් කරනවානම් තමන්ගේ උත්සාහයෙන් කරනවානම් ගොඩ යන්න පුළුවන් බිස්නස් එකක් වගේ. උබට කවුරුහරි පස්සෙන් ඉදන් කියල දෙන්න ඕනේ නම් ජොබ් එකකට යමන් ජොබ් වල තියන්නේ තමන්ට දෙන දේ කරලා පාඩුවේ ඉන්න. මේකේ එහෙම නැ ජොබ් එකේ වැඩත් කරලා මාර්කටින් එකත් කරලා කස්ටමර් කෙයාර් එකත් කරලා ඉන්න. ගොඩ යන්න පුළුවන් හැබැයි තනියෙන් ඉගෙන ගෙන. මෙතන අහන වෙලේ ගුගල් කරානම් ගොඩක් විස්තර ගන්න තිබ්බ.

    ගූගල් කලා බ්‍රෝ මෙතන ඉන්න නිසයි ඇහුවෙ මේ ගැන හොද අත්දැකීම් සහිත අය. ලැබුණු රිප්ලයි ටික ගැනනම් ටිකක් කලකිරීමක් තියෙන්නේ.:oo: කමක් නෑ එක එක් කෙනාගේ හැටිනේ.... ජය
     

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    සිරා කතාව බන්.කට්ට කාලා එකෙක් මොනවා හරි දේකින් ගොඩ ගියොත් කොහෙවත් ඉන්න ගෝතයෝ කොපි ගහනවා.කට්ට කාපු එකාගෙ වැඩත් අවුල් යනවා එතනින්.මනුස්සයො අද්දගන්න කොච්චර දේවල් තියනවද,හිතන්න විතරයි ඔනා.හරියන්න හරි වරදින්න හරි එන අදහස කරන්න ඔනා.ක්‍රියේටිව් නෑ කියන උන් ඒ කියන්නෙ තමන්ගෙ වාසියට.අනුන්ගෙ පහනෙන් එළිය බලන්න උවමනාවට.ඔලුගෙඩියක් ඇතුලෙ මොළයක් කියලා එකක් තියනවනෙ.කල්පනා කරන්න පුළුවන්නෙ

    බොහොම ස්තුතියි ඔබේ අදහසට