මාත් Hybrid එකක් ගත්ත මචෝ...

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මාත් Hybrid එකක් ගත්ත මචෝ...

    හැබැයි වතුර ටැංකියක් :lol::lol::lol:

    fb.jpg


    මල පැන්න නම් REP++ දියල්ලාාා... රෙප් කපන්න නම් එපා.. :rofl::rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට උදව්වක් කරහන් බං
    ඕක කියද ? ලීටර් 1000 ද ?
    ටැංකියේ විෂ්කම්බයයි
    වතුර පිටාර බටය / ටැංකියට වතුර පුරවන බටයේ ඉඳන් උඩ පියනට දුරයි මැනලා කියහන්කෝ