මට මේ thread එක වෙනුවෙන් REP අවශ්‍ය නැත. ඒ වනුවෙන් මට පොඩි ඉල්ලීමක් කිරීමට ඇත. මේ Film එකත හෙට අනිද්දා දිනක Internet එකෙන් Download කර ගැනීමට තියේවි.නමුත් ඔබ මෙය බැලීමට ආශාවක් ඇතිනම් Film hall එකකට ගොස් මෙය බලන්න. මෙවැනි හොද Films ලාංකීය සිනමාව තුල බිහිවන්නේ කලාතුරකිනි. ඉතින් මෙවැනි නිර්මාණ කරන්නන් දිරි ගැන්වීම අපේ වගකීමක් යැයි මම සිතමි.
ඒ නිසා හොරට මෙම Film එක බැලීමට මත්තෙන් එක සැරයක් මෙය film hall එකකට ගොස් නරබන්න යන්න මගේ පුංචි ඉල්ලීමයි.
අපේ නිර්මාණයක් හොදනම් එය ඇගයීම ප්‍රථමයෙන්ම කලයුත්තේ අප විසින්ය. පිට රටකින් සම්මාන ලැබුණු පසු එය ඇගයීමේදී එහි වටිනාකම අඩුවේ.

කලු පූසා;11949019 said:E kathawa eththa machan.. Gamini ekath pc eke balapu eka gena mama duk wenawa.. me wage film hadana ayawa dirimath karanna one ape basawen appiriya nethuwa films balanna.. mama kochchara sinhala film producerlage ammala mathak karala edda film eke meda hariya yanakotamewa thama film..
![]()

මගේ හිතවත් මිත්‍රයා මා හට ගොඩක් සතුටක් ගෙන එන කාරනයක් වුයේ මෙම චිත්‍රපටය පිලිබද ඔබ දි ඇති වර්නනාවයි....
මා මෙහි Media Unit සහ Design පැත්ත වැඩ කලේ ....
එහෙත් ඔබ දැන් දකිනා Design මා විසින් නොකල එවායි...
මා මෙය චිත්‍රපට සන්ස්තාවේදි බැලු විට මට හැගුන හැම දෙම ඔබ විසින් විශිෂ්ථ ලෙස කිය ඇත......
මා මෙහි අධ්‍යක්ෂකවරුන් තුන් දෙනාවම මා හොදින් දන්න අදුරන අයයි...
මොවුන් මෙම චිත්‍රපටයට මහන්සි වන ආකාරය මා දැස් වලින් මා දැක ඇත....
ඒ විතරක් නෙමෙ බුද්ධි කීර්තිසේන මිත්‍රයා ඉතා විශ්ඨ ලෙස මෙහි සියලු නිරමානයන් කර ඇත...
මෙය නරබන්න....
මා විසින් මෙම ච්ත්‍රපටය සැහෙන වාර ගණනක් බලා ඇත ඔබත් බලන්න....

machan me film eka winadi kiyak diyeda?
2hrs wenna athi mama hithanne... film eka baladdi welawal heuwe naha ban..
sirawata hoda film ekak......
110 min bro..........![]()

ඒ වනුවෙන් මට පොඩි ඉල්ලීමක් කිරීමට ඇත. මේ Film එකත හෙට අනිද්දා දිනක Internet එකෙන් Download කර ගැනීමට තියේවි.නමුත් ඔබ මෙය බැලීමට ආශාවක් ඇතිනම් Film hall එකකට ගොස් මෙය බලන්න. මෙවැනි හොද Films ලාංකීය සිනමාව තුල බිහිවන්නේ කලාතුරකිනි. ඉතින් මෙවැනි නිර්මාණ කරන්නන් දිරි ගැන්වීම අපේ වගකීමක් යැයි මම සිතමි.
ඒ නිසා හොරට මෙම Film එක බැලීමට මත්තෙන් එක සැරයක් මෙය film hall එකකට ගොස් නරබන්න යන්න මගේ පුංචි ඉල්ලීමයි.
අපේ නිර්මාණයක් හොදනම් එය ඇගයීම ප්‍රථමයෙන්ම කලයුත්තේ අප විසින්ය. පිට රටකින් සම්මාන ලැබුණු පසු එය ඇගයීමේදී එහි වටිනාකම අඩුවේ.

REP++++++++මගේ හිතවත් මිත්‍රයා මා හට ගොඩක් සතුටක් ගෙන එන කාරනයක් වුයේ මෙම චිත්‍රපටය පිලිබද ඔබ දි ඇති වර්නනාවයි....