complain එකක් දහන් බං
මං අද දහටම දැක්ක ඔය සීන් එකක්
අටෙන්ඩන්ට් කෙනෙක්
මං කොහොමත් තම්බි සීන් වලට අවුල මචන්
එත් එ ගැනී බැනපු විදිහට මං දෙසන්න ගියේ
හිටපු ඩොකෙක් එපා මල්ලි කියල මව පැත්තකට අරන් ගියා
තම්බි නෙමෙයි කවුරු උනත් අම්ම කෙනෙක්ට කතා කරන විදිහක් තියනව
හැම අම්මටම එ ගැනී එහෙම කතා කාලේ
මං complain එකක් නම් දාලා ආවේ
උබත් complain කරහන්
ඔව් බන් මුන් තිරිසන්නු වගේ,
මමත් complain එකක් දල අවේ, බලමු මොකෝ වෙන්නේ කියලා
ලංකාවේ නීතියක් නැ, තිබ්බත් වැඩක් නැනේ, අනික ඔය වගේ ලෝකෙට අනවශ්‍ය එවුන් චුත කල යුතුයි, නැතුව මේ රට ගොඩගන්න බැ
