මාතෘ සායනයේ අමානුෂිකත්වය,

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    complain එකක් දහන් බං
    මං අද දහටම දැක්ක ඔය සීන් එකක්
    අටෙන්ඩන්ට් කෙනෙක්
    මං කොහොමත් තම්බි සීන් වලට අවුල මචන්
    එත් එ ගැනී බැනපු විදිහට මං දෙසන්න ගියේ
    හිටපු ඩොකෙක් එපා මල්ලි කියල මව පැත්තකට අරන් ගියා
    තම්බි නෙමෙයි කවුරු උනත් අම්ම කෙනෙක්ට කතා කරන විදිහක් තියනව
    හැම අම්මටම එ ගැනී එහෙම කතා කාලේ
    මං complain එකක් නම් දාලා ආවේ
    උබත් complain කරහන්

    ඔව් බන් මුන් තිරිසන්නු වගේ,
    මමත් complain එකක් දල අවේ, බලමු මොකෝ වෙන්නේ කියලා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    private යද්දී ඕකුන් බල්ලෝ වගේ කතා කරන්නේ ,
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් බන් මුන් තිරිසන්නු වගේ,
    මමත් complain එකක් දල අවේ, බලමු මොකෝ වෙන්නේ කියලා

    මේකයි උබ complain එකක් දල කියල උන් දන්නවා නම් එතනටම clinic යන්න එපා
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    හතර හන්දි කැඩෙන්න ගහපන් කාවහරි දම්මලා... :angry: ලංකාවේ නීතියක් නැ, තිබ්බත් වැඩක් නැනේ, අනික ඔය වගේ ලෝකෙට අනවශ්‍ය එවුන් චුත කල යුතුයි, නැතුව මේ රට ගොඩගන්න බැ :dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බන් මුන් තිරිසන්නු වගේ,
    මමත් complain එකක් දල අවේ, බලමු මොකෝ වෙන්නේ කියලා

    munta nithiya anuwa family visit enna ona
    mun ice gagaha salli gannawa
    enne na paththakatawath

    PS
    midwide kenek badapu ponnayo dennek mage rep kapala
    ubalata kiyanne
    waradda koheth waraddama thama
    rep walata ponnayo wenne na:angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපේනම් ඔහොම සීන් තිබ්බේ නෑ ඒ නර්ස්ලා හොදට කතාකරනවා. .
    අපි ගමේ ක්ලීනික් එකටයි, ජයවර්දනපුර ක්ලීනික් එකටයි දෙකටම ගියා. .
    තව ප්‍රයිවට් ඩොක්ටර්ව මාසේ ගානේ චැනල් කලා අන්තිම මාසවල සතිය ගානේ ප්‍රයිවට් චැනල් කලා. .

    ගමේ ක්ලීනික් එකට අනිවර්යෙන්ම යන්න ඕනා කියලා දෙයක් නෑ. .
    ඒකෙන් ලැබෙන උපදෙස්, කරන කාර්යයන් ප්‍රයිවට් කරගන්න පුලුවන්. .