මාදවී ගේ තුන්වෙනි ඉනිම

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බොන්නේ Virgin Mojito 😅

    මම ඔය බීම වර්ගවල නම් දන්නෙත් නෑ මචන්. එක සැරයක් නෑදැ කට්ටියක් එක්ක තැනකට ගිහින් cappuccino කියන්නේ මොනවද දන්නේ නැතුව මාර ලැජ්ජාව වුනේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    කොච්චර වටේ ගියත් ටිකක් පෙනුම තියනවනං ඕන බඩුවක් කර ගහගන්න ඕන වෙලාවක රෙඩිපිට ඉන්න නාට්ටාමියො ඕන තරං ඉන්නවා නෙහ්? නිකමට කල්පනා කරලා බලහන්කො උබලා දන්න ඒකාලෙ හතර වටේ ගිහිං අහල ගම් හතටම නෝන්ඩි උන කෙල්ලෙක් උනත් ටිකක් පෙනුමට ඉන්නවනං අනිවා මෙලහට මොකෙක් හරි බැදලා. හැබැයි මොන හොද නම තියාගෙන චරිතෙ තියාගෙන හිටියත් කැත කෙල්ලො හැමදාම ගෙදරට නාකි වෙනවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    මම ඔය බීම වර්ගවල නම් දන්නෙත් නෑ මචන්. එක සැරයක් නෑදැ කට්ටියක් එක්ක තැනකට ගිහින් cappuccino කියන්නේ මොනවද දන්නේ නැතුව මාර ලැජ්ජාව වුනේ.
    ම්ම්ම්ම් 😮
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    දුපත් මානසිකත්වය .
    මිනිහෙක් සහකරුවන් සහකාරියන් කීපදෙනෙක් එක්ක ලිංගික ජීවිතයක් ගත කරන එක ලංකාවේ උන්ට වහකදුරු වගේ. අපේ උන් ජීවත් වෙන්න බැරි උනත් දුක ගාගෙන ඉන්නවා ඉන්න ඕනේ කියන එකනේ මේ කියන්නේ . මරුම එක පිරිමි එකාට ගෑනු 100 එක්ක ලගින්න පුලුවන් ගෑනිට ඒම බෑ හැබැයි අර පිරිමියා ලගින්නේ ගෑනු එක්කමනේ . 😂😂😂
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,285
    10,556
    113
    ඔපිශියල් 3 අන්ඔපිශියල් කීයද දන් නෑ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    Why you bother with random people living how they choose to be

    use your energy on something that actually has a meaning
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    යකුනෙ මෙ මගෙ පාසලෙ මිත්‍රයෙක් ඉන්නෙ මාධවි එක්කලා .
    නම කසුන් මහෙන්ද්‍ර හීනටිගල .
    පොර මාධවිගෙ ගීතයක් රචනා කලා "අපො අපිම තමා දන්නෙ" කියන ගීතය .මන් හිතන්නෙ ඔතනින් පස්සෙ සෙට් වෙන්න ඇත්තෙ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,261
    113
    කොල්ලා කාමුක බැල්මට් එකක් දාගෙන ඉන්නෙ 😏