overcookedhmm, bun in the oven?![]()
anik eka apita mokda ban unge life eka
------ Post added on Apr 12, 2023 at 6:29 PM
overcookedhmm, bun in the oven?![]()
අරූගේ පුණ දිහා බැලුවම නිදිමත එනවනේ බන්. ඌ කුඩු කනවා වගේ.
Uba mokatada huttho uge puka diha balanna giye itinඅරූගේ පුණ දිහා බැලුවම නිදිමත එනවනේ බන්. ඌ කුඩු කනවා වගේ.
ඔව්,ඒවා නං පාවිච්චි කරනවා.ඒත් මං හිතන්නේ ඌ මාර පවක් කරලා තියෙන්නේ.කාලයක් තිස්සේ ඌ හදාගත්ත ප්‍රතිරූපයක් තිබුණා.මොකද ගොඩාක් කලින් ඉඳලා follow කරා fb එකේ.ඌ හොඳ කවියෙක්,music director කෙනෙක්.මට ඕක කලින් ඉඳං සැක හිතුණේ Madhavee උගේ post වලට කාලයක් ඉඳලා comments & likes දානවා මීටර් උණා.පස්සේ හිතුණා affair එකක් ඇති කියලා.හිතපු එක හරිගියා.ඊයේ එකෙක් දාලා තිබ්බ එකක් 'කොල්ලෙක්ගේ කාලයක් ඉඳලා හදාගත්ත ප්‍රතිරූපය වෙනස් කරන්න තත්පරයක් ඇති,පව් කසුනා.'ඔහොමයි තිබ්බේ.ඌ එච්චර මෝඩයෙක් වුණේ කොහොමද මන්දා.කරුමයක් ඇති ගෙවන්න.Royal ගිහිපු අය නං දන්නවත් ඇති ඌව...අරූගේ පුණ දිහා බැලුවම නිදිමත එනවනේ බන්. ඌ කුඩු කනවා වගේ.
Virginity is not a dignity.කොච්චර වටේ ගියත් ටිකක් පෙනුම තියනවනං ඕන බඩුවක් කර ගහගන්න ඕන වෙලාවක රෙඩිපිට ඉන්න නාට්ටාමියො ඕන තරං ඉන්නවා නෙහ්? නිකමට කල්පනා කරලා බලහන්කො උබලා දන්න ඒකාලෙ හතර වටේ ගිහිං අහල ගම් හතටම නෝන්ඩි උන කෙල්ලෙක් උනත් ටිකක් පෙනුමට ඉන්නවනං අනිවා මෙලහට මොකෙක් හරි බැදලා. හැබැයි මොන හොද නම තියාගෙන චරිතෙ තියාගෙන හිටියත් කැත කෙල්ලො හැමදාම ගෙදරට නාකි වෙනවා
කියමනක් මම දැක්කා මේ ලගදි. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි මොකෙක් හරි තමන්ට ලං වෙන්නේ පරණ ණයකට එක්කො හොඳට නැත්නම් නයක් ගෙවන්න. ඒක උගේ හෝ ඒකිගේ වාසනාවටවුනොත් හොඳයි. නැත්තම් ඉතින් විනාසෙ තමයි.ඔව්,ඒවා නං පාවිච්චි කරනවා.ඒත් මං හිතන්නේ ඌ මාර පවක් කරලා තියෙන්නේ.කාලයක් තිස්සේ ඌ හදාගත්ත ප්‍රතිරූපයක් තිබුණා.මොකද ගොඩාක් කලින් ඉඳලා follow කරා fb එකේ.ඌ හොඳ කවියෙක්,music director කෙනෙක්.මට ඕක කලින් ඉඳං සැක හිතුණේ Madhavee උගේ post වලට කාලයක් ඉඳලා comments & likes දානවා මීටර් උණා.පස්සේ හිතුණා affair එකක් ඇති කියලා.හිතපු එක හරිගියා.ඊයේ එකෙක් දාලා තිබ්බ එකක් 'කොල්ලෙක්ගේ කාලයක් ඉඳලා හදාගත්ත ප්‍රතිරූපය වෙනස් කරන්න තත්පරයක් ඇති,පව් කසුනා.'ඔහොමයි තිබ්බේ.ඌ එච්චර මෝඩයෙක් වුණේ කොහොමද මන්දා.කරුමයක් ඇති ගෙවන්න.Royal ගිහිපු අය නං දන්නවත් ඇති ඌව...
උබට බැරි උනාට උන් ඔය ලස්සනට කරන්නේMechchara ikmanata kohomada danne na divorce wenne.