Ahungalle inne
ok මචං.. මගේ යාලුවෝ සෙට් එකක්ම ඉන්නවා ඌරගහ, ඒකයි ඇහුවෙ.
ගියපාර ලංකාවට ආව වෙලාවෙ පට්ට ෆන් එකක් ගත්ත රෑ දුපතක නැවතිලා.

Ahungalle inne

බලන්න යන්න වටින කියන තැනක් ස්තුතියි දැනුවත් කලාට...
වෙලාවක යන්න ඕනා...
රේප්+++++

machan apith enna inne A/L iwara wela, kohomada ban dawas thunak withara enawanam karanne? Ara link ekak daala thiyena hotel eka umbalageda? Kohomada eke rates?