මාධනී මල්වත්ත

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ දවස් වල 7.30 ට රූපවාහිනියේ යන "මිරිගු දිය" කියන ටෙලි නාට්‍යයේ ඉන්න මාධනී මල්වත්ත තමයි මේ...

    mmtvrs.jpg


    ඇත්තටම අනිත් ගොබ්බ නිලියන්ට සාපේක්ෂව මෙයා, සෑහෙන හැකියාවක් තියෙන කෙනෙක්..අද මෙගා වල රගපාන්නේ හරියට දෙන දෙබස වත් කියවගන්න බැරි අයනේ..එහෙම අය පලවෙනි දවසේ රගපාල, දෙවෙනි දවසේ අධ්‍යක්ෂණය කරන්නත් තරම් දක්ෂයි..:rofl:
     
    Last edited:

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    වේදිකා නාට්‍ය වලින් ආපු අය කොහොමත් දක්ෂයි තමයි ..තාත්වික රංගනයක්
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    වේදිකා නාට්‍ය වලින් ආපු අය කොහොමත් දක්ෂයි තමයි ..තාත්වික රංගනයක්
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    වේදිකා නාට්‍ය වලින් ආපු අය කොහොමත් දක්ෂයි තමයි ..තාත්වික රංගනයක්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මෙයා නන් ගොඩාක් දක්ශ නිලියක්...දැන් ඉන්න ගොඩාක් නිලියො කියලා කියාගන්න අයට වඩා පොලොවේ පයගහලා ඉන්න නිලියක්...:yes:
    .
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔව් මෙයා නන් ගොඩාක් දක්ශ නිලියක්...දැන් ඉන්න ගොඩාක් නිලියො කියලා කියාගන්න අයට වඩා පොලොවේ පයගහලා ඉන්න නිලියක්...:yes:
    .

    අපොයි ඔව් මං දැක්කා මේ ලඟදි වයසට ගැලපෙන්නේ නැති ෆොටෝස් වගයක් නම් අරන් තිබ්බා :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    පලවෙනි දවසේ රගපාල, දෙවෙනි දවසේ අධ්‍යක්ෂණය කරන්නත් තරම් දක්ෂයි.....:rofl::rofl::rofl::rofl::rofl:

    එහෙම වෙන්න ඕනිනේ, අධ්‍යක්ෂකයි, නිෂ්පාදකයි ඒවා හොදට උගන්නනවනේ.