"මේ comments දැක්කාම දුකයි. ඇත්තටම ලංකාව වගේ රටක් අදටත් සංවර්ධනය වෙමින් පවතින රටක් වුනේ මේ වගේ මොඩ ආකල්ප තියන මිනිස්සු ඉන්න නිසා... මේවට අපේ ඉතිහාසයත් වගකියන්න ඕන... එදා එංගලන්ත කාරයව පන්න ගත්තේ නැත්තම් අද මේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් වෙන්න තිබ්බා..
Traditional කියලා මොනාද උබලට හම්බුනේ... කන්න සල්ලි හම්බුනා ද ? ඉන්න ගෙවල් හම්බුනා ද ? සුද්දා අද ඉදියානම් උබලා චීන්නුන්ට යටත් වෙන්නේ නෑ... උබලට English ටිකක් හරි කතා කරන්න පුලුවන් අද.. ඒත් අද කෙල්ලෙක් කොටට ඇන්දත් බැන බැන චරිතය දූශනය කරනවා..
ලැබෙන දෙයක් නෑ.. ආකල්ප වෙනස් කරගනියව්.. එකෙක් හරි සිංහලුනේ උබලා හැමදාම එකම තැන නැත්තම්...
"
----------------------------------------------------------------------------------------------------------
උඩින් පල්ලෙන් comment බලන් යද්දි ඒකෙ දැක්ක හොදම comment එක
