මේ රැවුල නම් පිස්සු යකෙක්.
ඔය ආච්චිගෙ අත පය පන නැතිවෙන්නේ උස්සගන යද්දි ඒව්ගේම එයාට එයා වයසක කෙනෙක් කියල තේරෙන්නෙ බස් එකට දාන්න යද්දි.පල්ලෙහා වීඩිඕ එකේ තියෙනව බස් එකට දාන්න කලින් ආච්චී 23 කෙල්ල වගේ පොලිසිය එක්ක ගේම ඉල්ලපු හැටි
------ Post added on Jul 9, 2021 at 5:14 AM