මාධ්‍ය නිවේදනයයි
ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි,
ආදරනීය එළකිරිවාසීනි,
මේ වන විට එළකිරිය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ඔබ අප සෑම සියලු දෙනා දන්නා කරුණකි. අප තනිකඩ පෙරමුණ ලෙස මෙවර මැතිවරණයට තරග කරනු ලැබුවේ ඉතා නීතිගරුක මැතිවරණයක් පැවැත්වීමේ පරමාර්ථය පෙරදැඩිවය. නමුත් මේවන විට මෙම මැතිවරණය මැරයන්ගේ තිත්පලක් බවට පත්ව ඇත. ඊයේ දිනය තුන ස්වාධීන මාධ්‍යවේදියකු කටයුතු කල NK123 මහතාට ඉතා අසභ්‍ය ලෙස බැන වදිමින් ක්‍රියා කල අන්දමත් එතුමාගේ ප්රවෘත්ති ආයතනය මෙන් ව්‍යජ නුල් දමා එළකිරිවාසීන් මුලාවට පත්කිරීමට තැත්කල ජාතික සභාවේ ක්‍රියා කලාපය තරයේ හෙලා දකිමී. මෙම ක්‍රියාවන්ට එම පක්ෂ නායකයා සෘජුවම වග කිව යුතු අතර එළකිරියේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංගණය කරමින් පවතී. මෙම ක්රියාධාමයේ තවත් තොරතුරු අප හෙට දිනයේදී සාක්ෂි සහිතව ඔප්පු කිරීමට බලා පොරොත්තු වන්නෙමු. මේ වන විට මෙම පිරිස සහ ශ්‍රි ලාංකික මජර දේශපාලුවන් අතර වෙනසක් අප හට දක්නට නොමැත. මහත්වරුන් සේ ඔවුන් ඔවුන්ව හදුන්වා ගත්තද මේවන විට හැසිරෙනුයේ තිරිසන් සතුන්ටද අන්ත ලෙසට.
දයාබර එළකිරිවැසිය, අනවශ්‍ය ලෙස ත්‍රෙඩ් බම්ප් කර එළකිරිය විනාස කරනා සහ ඉතා ලැජ්ජාසහගත ලෙස මැතිවරණ නීතී උල්ලංගණය කරමින් එළකිරිය විනාශ කරනා මෙවැනි පුද්ගලයන්ගේ දීන ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. ඒ වෙනුවෙන් උපරිම ලෙස සටන් කිරීමට තනිකඩ පෙරමුණ ලෙස අප ක්‍රියා කරන්නෙමු. එළකිරියේ මාධ්‍ය නිදහස සුරකීමට අප ඇප කැප වන්නෙමු.
මෙයට,
විශ්වාසි,
සඳමොල් බුවා

Last edited: