වරෙල්ලකෝ ඇතුලට කතාව කියන්න.
.
.
.
.
.
..
.
.
.
.
.
.
..
.
.
.
.
මාස දෙකක් විතර කෙල්ලෙක් ආශ්රය කරලා එයාගෙන් කැමැත්ත ඇහුවා බන්.

එකී බෑ කිවනේ. කලින් එයට affair එකක් තිබිලා පස්සේ break up වෙලා.
මගේ හිතට පට්ට අවුල බන්.

first time කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවේ.
පලවෙනි පාරම reject වුනා.
මාත් IT කෙල්ලත් IT කරන්නේ.
කෙල්ලත් නොර්මල් කෙනෙක් (පොෂ් නැහැ)
උබලට ඔහොම වෙලා නැද්ද.
(උබල හිතනවා ද දන්නේ නැහැ නේ පට්ට කළු කොට කැත පොරක් කියලා. මන් 5.7 උසයි බන්. මගේ හැඩ රුව " joffra archer" වගේ.

එහෙම නැත්නම් ඉසුරු උදාන වගේ හැබැයි brown ස්කින් එකක් තියෙන්නේ. )


: