මානසික් ට ඇත්තටම සික් ද ?
මාස්ටර් ඩී යන්නේ කෙන්ඩ්‍රික් වයිබ් එකකට නොට් Kanye මානසික් කියන්නේ එච්චර හොද රැපර් කෙනෙක් නෙවෙයි , අර ආට් එක ඇගේ තියන එකෙක් නෙවෙයි ඉවෙන්චුවලි හදාගත්ත එකෙක් ඒක පොරගේ ලිරික්ස් වලින් පේනවා , පෞද්ගලිකව මට නම් උගේ සින්දු අහන්න බෑ කැතයි , 2013 විතර සයිෆර් එක මරුමටනම් මානසික් ල සෙට් නැ .... තග් ලිරික් ගහනවන්ම් කෙලින්ම තග් සීන් එකෙ ඉන්න ඕනි හුඩ් බැහැල .... නැත්තන් ඒක හුදෙක් මවාපෑමක් වෙනව ... මානසික් ල ඒමයි just ලිරිකල් තග්ස් ල ...
ස්මෝකියෝලා, මලියල පුලියල ෆිල්ටිල සහ උන් එක්ක රැප් ගහපු උන් එළියට දෑවෙ උන්ගෙ සැබෑ ජීවිතේ .. ඒකයි ස්මෝකියෝල great ..... ලිරිකල් නම් ලිරිකල් රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්
ලිරික්ස් වලින් නම් වැඩ්ඩෙ ක් තමා මානසික් ... Rap ත් පට්ට ... Master D generic version වගෙ.... මානසික් ල රවී ජේලා වගෙ ඒ genre එක අයිති වෙන්නෙ kanye west category එකට .
ස්මෝකියෝල, මලියල පුලියල අයිති වෙන්නෙ Eazy E, Two Pac category එකට ...
Just my personal preference / opinion![]()
Agreedමාස්ටර් ඩී යන්නේ කෙන්ඩ්‍රික් වයිබ් එකකට නොට් Kanye මානසික් කියන්නේ එච්චර හොද රැපර් කෙනෙක් නෙවෙයි , අර ආට් එක ඇගේ තියන එකෙක් නෙවෙයි ඉවෙන්චුවලි හදාගත්ත එකෙක් ඒක පොරගේ ලිරික්ස් වලින් පේනවා , පෞද්ගලිකව මට නම් උගේ සින්දු අහන්න බෑ කැතයි , 2013 විතර සයිෆර් එක මරු
ඇත්ත බන් මටත් එහෙමයි. ඔලුවට හරි බරයි ඒවා ඇහෙද්දී, හේනට කල්පනා කරලා හදපු ලේරික්ස් වගේ දැනෙනවා, එතකොට අවුල්.මාස්ටර් ඩී යන්නේ කෙන්ඩ්‍රික් වයිබ් එකකට නොට් Kanye මානසික් කියන්නේ එච්චර හොද රැපර් කෙනෙක් නෙවෙයි , අර ආට් එක ඇගේ තියන එකෙක් නෙවෙයි ඉවෙන්චුවලි හදාගත්ත එකෙක් ඒක පොරගේ ලිරික්ස් වලින් පේනවා , පෞද්ගලිකව මට නම් උගේ සින්දු අහන්න බෑ කැතයි , 2013 විතර සයිෆර් එක මරු
කවද්ද මනසික් Gangster rap කලේ ට්‍රැක්ද?මටනම් මානසික් ල සෙට් නැ .... තග් ලිරික් ගහනවන්ම් කෙලින්ම තග් සීන් එකෙ ඉන්න ඕනි හුඩ් බැහැල .... නැත්තන් ඒක හුදෙක් මවාපෑමක් වෙනව ... මානසික් ල ඒමයි just ලිරිකල් තග්ස් ල ...
ස්මෝකියෝලා, මලියල පුලියල ෆිල්ටිල සහ උන් එක්ක රැප් ගහපු උන් එළියට දෑවෙ උන්ගෙ සැබෑ ජීවිතේ .. ඒකයි ස්මෝකියෝල great ..... ලිරිකල් නම් ලිරිකල් රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්
ලිරික්ස් වලින් නම් වැඩ්ඩෙ ක් තමා මානසික් ... Rap ත් පට්ට ... Master D generic version වගෙ.... මානසික් ල රවී ජේලා වගෙ ඒ genre එක අයිති වෙන්නෙ kanye west category එකට .
ස්මෝකියෝල, මලියල පුලියල අයිති වෙන්නෙ Eazy E, Two Pac category එකට ...
Just my personal preference / opinion![]()
ස්මෝකියෝලා, මලියල පුලියල ෆිල්ටිල සහ උන් එක්ක රැප් ගහපු උන් එළියට දෑවෙ උන්ගෙ සැබෑ ජීවිතේ .. ඒකයි ස්මෝකියෝල great ..... ලිරිකල් නම් ලිරිකල් රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්
ඇයි බන් මතක නැද්ද diss ගැහුව ඉස්සර ස්මෝකියෝලා ට ඒම .... උන් diss ගහන්නෙ ලිරිකල් විතරයි හුඩ් ජීවිතයක් නැ පදනම, ස්මෝකියෝලා ට වගෙ .... ස්මෝකියෝලට බෝඩර් බැස්සනම් ඉස්සර හුකවාල යවයි මානසික් ලට මම ඒකය් අදහස් කරෙකවද්ද මනසික් Gangster rap කලේ ට්‍රැක්ද?
ඒකාලෙ මනසික්ලත් ස්ට්‍රීට් තමා. ස්මෝකියෝටත් කලින් 44 එක්ක මනසික් හිටියෙ. එතනින් izzy එක්ක irl වලියක් දාගෙන තමයි kmac ටයි izzy ටයි ඩිස් කලේ. ඒකට izzy රිප්ලයි කලා ඩිස් එකකින්. ඒක ෆේල්. ස්මෝකා ඒ බීෆ් එකට අදාලවත් නෑ. 44 ලව් එකටයි ඇටෙන්ශන් එකටයි තමයි ස්මෝක මරණය ගහන්නෙ. ඒක ස්මෝකම කියන දෙයක්. ලංකාවෙ රියල් බීෆ් එකකට ඩිස් ගියෙත් ඔච්චර තමයි හරියට බැලුවොත්.ඇයි බන් මතක නැද්ද diss ගැහුව ඉස්සර ස්මෝකියෝලා ට ඒම .... උන් diss ගහන්නෙ ලිරිකල් විතරයි හුඩ් ජීවිතයක් නැ පදනම, ස්මෝකියෝලා ට වගෙ .... ස්මෝකියෝලට බෝඩර් බැස්සනම් ඉස්සර හුකවාල යවයි මානසික් ලට මම ඒකය් අදහස් කරෙ
ස්මෝකියෝල ට ලිරික්ස් නම් ලිරික්ස්, රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්![]()
Manasik ගෙ story එක හොයල බලන්න මේ සන්නස්ගලය එක්කත් කරාද කොහෙද interview එකක් ... දුමක් දෑව කියල street වෙන්නෙ නැ .... IZZY ත් තග් නෙවෙය් Just lyrical ... Manasik මල් වගේ කොල්ලෙක්ඒකාලෙ මනසික්ලත් ස්ට්‍රීට් තමා. ස්මෝකියෝටත් කලින් 44 එක්ක මනසික් හිටියෙ. එතනින් izzy එක්ක irl වලියක් දාගෙන තමයි kmac ටයි izzy ටයි ඩිස් කලේ. ඒකට izzy රිප්ලයි කලා ඩිස් එකකින්. ඒක ෆේල්. ස්මෝකා ඒ බීෆ් එකට අදාලවත් නෑ. 44 ලව් එකටයි ඇටෙන්ශන් එකටයි තමයි ස්මෝක මරණය ගහන්නෙ. ඒක ස්මෝකම කියන දෙයක්. ලංකාවෙ රියල් බීෆ් එකකට ඩිස් ගියෙත් ඔච්චර තමයි හරියට බැලුවොත්.
අනික මනසික්ල කරන්නෙ රොක් මිස්ක් ලිරිකල් රැප්. ගැන්ස්ටර් රැප් එක්ක ඒක කම්පෙයාර් කරනව කියන්නෙත් අහසයි පොලවයි වගේ.
ලංකාවේ කොහෙද යකෝ තග් ලා එහෙම බැලුවොත්IZZY ත් තග් නෙවෙය් Just lyrical ... Manasik මල් වගේ කොල්ලෙක්
රැප් සෙල්ලමේ චරිතයක් ඒක ඇත්ත ... ලිරිකල් වලිනුත් වැඩ්ඩහ් ... ඒත් street නෙවෙය්