මානසික් ට ඇත්තටම සික් ද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් මතක නැද්ද diss ගැහුව ඉස්සර ස්මෝකියෝලා ට ඒම .... උන් diss ගහන්නෙ ලිරිකල් විතරයි හුඩ් ජීවිතයක් නැ පදනම, ස්මෝකියෝලා ට වගෙ .... ස්මෝකියෝලට බෝඩර් බැස්සනම් ඉස්සර හුකවාල යවයි මානසික් ලට මම ඒකය් අදහස් කරෙ

    ස්මෝකියෝල ට ලිරික්ස් නම් ලිරික්ස්, රියල් ලයිෆ් නම් රියල් ලයිෆ් 😮😴

    සින්දුවක් හරි මොන හුත්තක් හරි ඒක අහපන්.
    ඊට පස්සෙ උබ ඉඳපන් රියල් ලයිෆ් එකේ මුලින්ම. එක එක පකයට රැප් කිව්ව කියලා පාරෙ ඉඳන් එක එකාට තග් පාර්ට් දාන්න බෑ.

    ඌ රටේ හරියට ජීවත් වෙනව කියලනේ උබට ඌ හරියන්නෙ නෑ කියන්නෙ. කොමෙන්ට් බැලුවම මට තේරෙන්නෙ එහෙම. 😹

    මොන හුත්තක්ද ඒ
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මටනම් මානසික් ල සෙට් නැ .... තග් ලිරික් ගහනවන්ම් කෙලින්ම තග් සීන් එකෙ ඉන්න ඕනි හුඩ් බැහැල .... නැත්තන් ඒක හුදෙක් මවාපෑමක් වෙනව ... මානසික් ල ඒමයි just ලිරිකල් තග්ස් ල ...

    ස්මෝකියෝලා, මලියල පුලියල ෆිල්ටිල සහ උන් එක්ක රැප් ගහපු උන් එළියට දෑවෙ උන්ගෙ සැබෑ ජීවිතේ .. ඒකයි ස්මෝකියෝල great ..... ලිරිකල් නම් ලිරිකල් රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්

    ලිරික්ස් වලින් නම් වැඩ්ඩෙ ක් තමා මානසික් ... Rap ත් පට්ට ... Master D generic version වගෙ.... මානසික් ල රවී ජේලා වගෙ ඒ genre එක අයිති වෙන්නෙ kanye west category එකට .

    ස්මෝකියෝල, මලියල පුලියල අයිති වෙන්නෙ Eazy E, Two Pac category එකට ...

    Just my personal preference / opinion 😴
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Mona Thug da bn mun me RAP ekak kiwwa kiyala Real Thug wenne na. Real Thug un Sindu kiya kiya inneth na. Meka Art ekak witharai. Moda athal hithin mawagena 2000n passe podi un thama dagalanne. Katu witharai munge pole gahai hariyata ekekta ahu unoth, Gangster Rap wenai, Real World Gangsters wenai. 2PAC / BIGGIE / EZZY-E / 50 CENT Menna real Thug. Wedi kapu minissu. Real Life eka gahuwe. Than Than wala Ganja gahanna set wela RAP kiwwama kohomata Huththo Gangsters wenne
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මානසික රෝගී අඩු කුලේ වුත්තිගේ පුතාලා,
    2000 න් පස්සේ උන් ආදර්ශේට ගන්නේ ඕකුන්ව