මානසික් ට ඇත්තටම සික් ද ?

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    මානසික් ට ඇත්තටම සික් ද ?​

    මටනම් මානසික් ල සෙට් නැ .... තග් ලිරික් ගහනවන්ම් කෙලින්ම තග් සීන් එකෙ ඉන්න ඕනි හුඩ් බැහැල .... නැත්තන් ඒක හුදෙක් මවාපෑමක් වෙනව ... මානසික් ල ඒමයි just ලිරිකල් තග්ස් ල ...

    ස්මෝකියෝලා, මලියල පුලියල ෆිල්ටිල සහ උන් එක්ක රැප් ගහපු උන් එළියට දෑවෙ උන්ගෙ සැබෑ ජීවිතේ .. ඒකයි ස්මෝකියෝල great ..... ලිරිකල් නම් ලිරිකල් රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්

    ලිරික්ස් වලින් නම් වැඩ්ඩෙ ක් තමා මානසික් ... Rap ත් පට්ට ... Master D generic version වගෙ.... මානසික් ල රවී ජේලා වගෙ ඒ genre එක අයිති වෙන්නෙ kanye west category එකට .

    ස්මෝකියෝල, මලියල පුලියල අයිති වෙන්නෙ Eazy E, Two Pac category එකට ...

    Just my personal preference / opinion 😴
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මටනම් සෙට් නෑ බන් මුගෙ ඒව අහන් ඉන්න බෑ ආර්ට් එකක් නෑ.. ලිරික්ස්වල හරයක් ඇති..ඒත් රැප් කියන්නෙ ඒකම නෙමෙයිනෙ..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මටනම් මානසික් ල සෙට් නැ .... තග් ලිරික් ගහනවන්ම් කෙලින්ම තග් සීන් එකෙ ඉන්න ඕනි හුඩ් බැහැල .... නැත්තන් ඒක හුදෙක් මවාපෑමක් වෙනව ... මානසික් ල ඒමයි just ලිරිකල් තග්ස් ල ...

    ස්මෝකියෝලා, මලියල පුලියල ෆිල්ටිල සහ උන් එක්ක රැප් ගහපු උන් එළියට දෑවෙ උන්ගෙ සැබෑ ජීවිතේ .. ඒකයි ස්මෝකියෝල great ..... ලිරිකල් නම් ලිරිකල් රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්

    ලිරික්ස් වලින් නම් වැඩ්ඩෙ ක් තමා මානසික් ... Rap ත් පට්ට ... Master D generic version වගෙ.... මානසික් ල රවී ජේලා වගෙ ඒ genre එක අයිති වෙන්නෙ kanye west category එකට .

    ස්මෝකියෝල, මලියල පුලියල අයිති වෙන්නෙ Eazy E, Two Pac category එකට ...

    Just my personal preference / opinion 😴
    මාස්ටර් ඩී යන්නේ කෙන්ඩ්‍රික් වයිබ් එකකට නොට් Kanye මානසික් කියන්නේ එච්චර හොද රැපර් කෙනෙක් නෙවෙයි , අර ආට් එක ඇගේ තියන එකෙක් නෙවෙයි ඉවෙන්චුවලි හදාගත්ත එකෙක් ඒක පොරගේ ලිරික්ස් වලින් පේනවා , පෞද්ගලිකව මට නම් උගේ සින්දු අහන්න බෑ කැතයි , 2013 විතර සයිෆර් එක මරු
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මාස්ටර් ඩී යන්නේ කෙන්ඩ්‍රික් වයිබ් එකකට නොට් Kanye මානසික් කියන්නේ එච්චර හොද රැපර් කෙනෙක් නෙවෙයි , අර ආට් එක ඇගේ තියන එකෙක් නෙවෙයි ඉවෙන්චුවලි හදාගත්ත එකෙක් ඒක පොරගේ ලිරික්ස් වලින් පේනවා , පෞද්ගලිකව මට නම් උගේ සින්දු අහන්න බෑ කැතයි , 2013 විතර සයිෆර් එක මරු
    Agreed ✨
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මාස්ටර් ඩී යන්නේ කෙන්ඩ්‍රික් වයිබ් එකකට නොට් Kanye මානසික් කියන්නේ එච්චර හොද රැපර් කෙනෙක් නෙවෙයි , අර ආට් එක ඇගේ තියන එකෙක් නෙවෙයි ඉවෙන්චුවලි හදාගත්ත එකෙක් ඒක පොරගේ ලිරික්ස් වලින් පේනවා , පෞද්ගලිකව මට නම් උගේ සින්දු අහන්න බෑ කැතයි , 2013 විතර සයිෆර් එක මරු
    ඇත්ත බන් මටත් එහෙමයි. ඔලුවට හරි බරයි ඒවා ඇහෙද්දී, හේනට කල්පනා කරලා හදපු ලේරික්ස් වගේ දැනෙනවා, එතකොට අවුල්.
    මුන්ගේ ආස එකකට තියෙන්නේ දෙවියන්ගේ බාරේ විතරයි, එකත් මුල් ටික විතරයි, සනුකය උගේ කෑල්ල කිව්වට පස්සේ ඊලග රැප් ටික ඇහෙද්දී ඉවර වෙන්නේ කොයි වෙලේද කියල බල බල ඉන්නේ

    Master D ගේ සින්දු දෙකක් විතර අල්ලලා ගියා අර මිහිදු හාමුදුරුවන්ගේ සීන් එක තියෙන එක එහම මරු.. හොද මලක් ගහල වැදිලා ඉන්නකොට එහෙ අහන්න සුප්පා
    ------ Post added on Oct 5, 2024 at 12:49 AM
     
    Lawo

    Member
    Oct 21, 2022
    15
    12
    3
    මටනම් මානසික් ල සෙට් නැ .... තග් ලිරික් ගහනවන්ම් කෙලින්ම තග් සීන් එකෙ ඉන්න ඕනි හුඩ් බැහැල .... නැත්තන් ඒක හුදෙක් මවාපෑමක් වෙනව ... මානසික් ල ඒමයි just ලිරිකල් තග්ස් ල ...

    ස්මෝකියෝලා, මලියල පුලියල ෆිල්ටිල සහ උන් එක්ක රැප් ගහපු උන් එළියට දෑවෙ උන්ගෙ සැබෑ ජීවිතේ .. ඒකයි ස්මෝකියෝල great ..... ලිරිකල් නම් ලිරිකල් රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්

    ලිරික්ස් වලින් නම් වැඩ්ඩෙ ක් තමා මානසික් ... Rap ත් පට්ට ... Master D generic version වගෙ.... මානසික් ල රවී ජේලා වගෙ ඒ genre එක අයිති වෙන්නෙ kanye west category එකට .

    ස්මෝකියෝල, මලියල පුලියල අයිති වෙන්නෙ Eazy E, Two Pac category එකට ...

    Just my personal preference / opinion 😴
    කවද්ද මනසික් Gangster rap කලේ ට්‍රැක්ද?
     
    • Love
    Reactions: icewiz

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,709
    113
    ස්මෝකියෝලා, මලියල පුලියල ෆිල්ටිල සහ උන් එක්ක රැප් ගහපු උන් එළියට දෑවෙ උන්ගෙ සැබෑ ජීවිතේ .. ඒකයි ස්මෝකියෝල great ..... ලිරිකල් නම් ලිරිකල් රියල් ලයිෆ් නම් රියල් ලයිෆ්
    Steve Harvey Wow GIF by NBC
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කවද්ද මනසික් Gangster rap කලේ ට්‍රැක්ද?
    ඇයි බන් මතක නැද්ද diss ගැහුව ඉස්සර ස්මෝකියෝලා ට ඒම .... උන් diss ගහන්නෙ ලිරිකල් විතරයි හුඩ් ජීවිතයක් නැ පදනම, ස්මෝකියෝලා ට වගෙ .... ස්මෝකියෝලට බෝඩර් බැස්සනම් ඉස්සර හුකවාල යවයි මානසික් ලට මම ඒකය් අදහස් කරෙ

    ස්මෝකියෝල ට ලිරික්ස් නම් ලිරික්ස්, රියල් ලයිෆ් නම් රියල් ලයිෆ් 😮😴
     
    ඒකාලෙ මනසික්ලත් ස්ට්‍රීට් තමා. ස්මෝකියෝටත් කලින් 44 එක්ක මනසික් හිටියෙ. එතනින් izzy එක්ක irl වලියක් දාගෙන තමයි kmac ටයි izzy ටයි ඩිස් කලේ. ඒකට izzy රිප්ලයි කලා ඩිස් එකකින්. ඒක ෆේල්. ස්මෝකා ඒ බීෆ් එකට අදාලවත් නෑ. 44 ලව් එකටයි ඇටෙන්ශන් එකටයි තමයි ස්මෝක මරණය ගහන්නෙ. ඒක ස්මෝකම කියන දෙයක්. ලංකාවෙ රියල් බීෆ් එකකට ඩිස් ගියෙත් ඔච්චර තමයි හරියට බැලුවොත්.

    අනික මනසික්ල කරන්නෙ රොක් මිස්ක් ලිරිකල් රැප්. ගැන්ස්ටර් රැප් එක්ක ඒක කම්පෙයාර් කරනව කියන්නෙත් අහසයි පොලවයි වගේ.
     
    • Wow
    Reactions: Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඒකාලෙ මනසික්ලත් ස්ට්‍රීට් තමා. ස්මෝකියෝටත් කලින් 44 එක්ක මනසික් හිටියෙ. එතනින් izzy එක්ක irl වලියක් දාගෙන තමයි kmac ටයි izzy ටයි ඩිස් කලේ. ඒකට izzy රිප්ලයි කලා ඩිස් එකකින්. ඒක ෆේල්. ස්මෝකා ඒ බීෆ් එකට අදාලවත් නෑ. 44 ලව් එකටයි ඇටෙන්ශන් එකටයි තමයි ස්මෝක මරණය ගහන්නෙ. ඒක ස්මෝකම කියන දෙයක්. ලංකාවෙ රියල් බීෆ් එකකට ඩිස් ගියෙත් ඔච්චර තමයි හරියට බැලුවොත්.

    අනික මනසික්ල කරන්නෙ රොක් මිස්ක් ලිරිකල් රැප්. ගැන්ස්ටර් රැප් එක්ක ඒක කම්පෙයාර් කරනව කියන්නෙත් අහසයි පොලවයි වගේ.
    Manasik ගෙ story එක හොයල බලන්න මේ සන්නස්ගලය එක්කත් කරාද කොහෙද interview එකක් ... දුමක් දෑව කියල street වෙන්නෙ නැ .... IZZY ත් තග් නෙවෙය් Just lyrical ... Manasik මල් වගේ කොල්ලෙක්
    රැප් සෙල්ලමේ චරිතයක් ඒක ඇත්ත ... ලිරිකල් වලිනුත් වැඩ්ඩහ් ... ඒත් street නෙවෙය්

    මම කවදාවත් Manasik gangster rap කිව්වෙ නැ ... කලින් thread එකක කිව්ව මානසික් ල අයිති වෙන්නෙ Kanye, Lil Wayne, Drake category එකට .. Manasik ට gangster වෙන්න බැ කියල කිව්වෙ diss ගැහුවට

    44න් K Mac Smokio ඊටපස්සෙ පදනම තමා රියල් ම තග්ස් ... උන්ට ඕන genre එකක් ගේමක් නැ රැප් වල ... දිනුකට ගහපු ගමන් ඩුබායි පැනල ඉඳියෙ පදනමම වගෙ ... දැන් මලිය නම් මන් හිතන්නෙ ආයි ඇවිත් ... චතුව තාම ඩුබායි අනිත් උන් නම් දන්නෙ නැ ඉස්සර කොල්ලො සේරම වගෙ දැන් රට 😴😴

    ඉස්සර වගෙ රැප් සීන් එකෙ නැ දැන් වැඩිය දන්නෙ නැ විස්තර 😴😴 Manasik ට මම පෞද්ගලික ව ආස නැ කියල කිව්වෙ ඉතින් ... එක එක්කෙනාගෙ preference වෙනස් නෙහ් 😴🌹
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    IZZY ත් තග් නෙවෙය් Just lyrical ... Manasik මල් වගේ කොල්ලෙක්
    රැප් සෙල්ලමේ චරිතයක් ඒක ඇත්ත ... ලිරිකල් වලිනුත් වැඩ්ඩහ් ... ඒත් street නෙවෙය්
    ලංකාවේ කොහෙද යකෝ තග් ලා එහෙම බැලුවොත්