dill team මානසික් ට ඇත්තටම සික් ද ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,373
    74,989
    113

    ලංකාවේ ස්ටේජ් එකක live රැප් කියන එකෙක්ට ඉන්නේ මූ විතරද කොහෙද..අනික් උන් බොරුවට කට හොල්ලනවා විතරයි.. :D

    අර ඉන්නෙ යානිද බන් 🥴 ?
    මොක්කුද බන් මේ? අදමයි ඇහුවේ මුන්ගෙ නම ටික උනත්
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    good stuff!

    මානසික් ල නම් සෙට් නැ .... මවාගත්ත ලෝකෙක ඉන්නෙ උන් ... රියල් නැ ... ලිරික්ස් වැඩ්ඩ ඇත්ත ඒත් රැප් සීන් එකට හරියන්නෙ නැ 😴😴 මටනම් සෙට් මනැ ....
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මානසික් ල නම් සෙට් නැ .... මවාගත්ත ලෝකෙක ඉන්නෙ උන් ... රියල් නැ ... ලිරික්ස් වැඩ්ඩ ඇත්ත ඒත් රැප් සීන් එකට හරියන්නෙ නැ 😴😴 මටනම් සෙට් මනැ ....
    Rap එච්චර follow කරන්නේ නෑ, bt Drill team උන්ගේ Deviyange Bare වගේ content නම් හොදයි.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Robot

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මානසික් ල නම් සෙට් නැ .... මවාගත්ත ලෝකෙක ඉන්නෙ උන් ... රියල් නැ ... ලිරික්ස් වැඩ්ඩ ඇත්ත ඒත් රැප් සීන් එකට හරියන්නෙ නැ 😴😴 මටනම් සෙට් මනැ ....

    බලපන් මුන්ගෙ live performance
     
    • Like
    Reactions: Mr.Robot