මචන්ලා මට උබල හැමෝටම පොඩි පනිවිඩයක් කියන්න තියනවා...

එලකිරියට අපි එන හේතු ගොඩක් තියනවා...අපි දෙයක් ඉගන ගන්නේ එලකිරියෙන්, තව කාගේ හරි ඕප දූපයක් අහන්නත් එලකිරිය උදව්වෙනවා.ඒ විතරක් නෙවෙයි අමුතු දේවල් බලන්න අහන්නත් පුලුවන්..
තව ඉතින් ලස්සන කෑලි හොට් කෑලි බලන්නත් අපිට එලකිරිය උදව් වෙනවා.
මචන් මම දන්නවා එලකිරියේ කොල්ලො අන්කල්ලා සීයලා ඒ කිව්වේ පිරිමි පාර්ශවය තමයි වැඩිහරියක්ම ඉන්නේ.ඉතින් අපි හැමෝටම ආතල් එක පොදු දෙයක්
සමහරු හොරෙන් ආතල් ගන්නවා සමහරු එලිපිට ගන්නවා.මට ඒකෙ ප්රශ්නයක් නෑ..
ලගක ඉදන් මම දැක්ක දෙයක් තමයි මේක ලියන්න මූලික උනේ. එලකිරියෙ කාට හරි ප්රශ්නයක් උනාම ඒක එලකිරියේ දාල ඒකට උත්තර බලාපොරොත්තු උන කීදෙනෙක් එලකිරි ඉතිහාසයේ හිටියද...
අපරාදෙ කියන්න බෑ ඒ ප්රශ්න විසදගන්න උදව් කරපු ගොඩක් පින්වත්තු එලකිරියේ හිටියා..
ලගකදි ඉදන් ප්රශ්න මුවාවෙන් මානසික ආතල් ගන්න කට්ටියක් එලකිරියේ බෝ වෙලා..
කෙල්ලගේ අක්කට කැමතියි මොකද කරන්නේ, කෙල්ලගේ ආච්චිට කැමතියි මොකද කරන්නේ, කෙල්ලගේ ගෙදර බල්ලට කන්න දෙන්න ගියාම බල්ලගෙ බැල්ලි මට ඇහැක් ගැහුවා මම මොකද කරන්නේ..
ප්රශ්න කෝටියයි..
මොනාද බන් මේ මෝඩ ප්රශ්න..උබලට මෙහෙම මානසික ආතල් ගන්න ඕන නන් මේක ප්රශ්නයක් විදිහට දාන්නේ නැතුව කතාවක් විදියට දාල ගන්න ආතල් එකක් ගනින්..
උබල ප්රශ්න විදියට මේක දැම්මාම , ඇත්තටම ප්රශ්නයක් වෙලා අසරණ වෙලා උදව් බලාගෙන ඉන්න අසරණ මිනිස්සුන්ගෙ ප්රශ්නත් අපිට පේන්නේ මානසික ආතල් එකක් ගන්න ලියපු ත්රෙඩ් විදියට
අන්න ඒක නිසා මචන් පිස්සු ප්රශ්න අහන්න එපා..උබ කෙල්ලගෙ අක්ක එක්ක නිදාගන්න හිතන කෙනෙක් නන් අපෙන් අහ අහ ඉන්නෙ නැතුව ඕන මගුලක් කරපන්..මොකද අපි කිව්වා කියල උබ අපි කියන එක කරන්නේ නැහැනේ...
මම කරේ ඉල්ලීමක්... මම හිතනවා කට්ටිය මට එකග වෙයි කියලා..
ආතල් ගනිල්ලා.. හැබැයි ආතල් ගන්න සිදුසු දේවලුත් තියනවා නුසුදුසු දේවලුත් තියනවා
ඒ නිසා ආතල් ගන්නකොට හරි විදියට ආතල් එක සුපිරියටම ගනින්... ආතල් වරදි තැන් වලට පාවිච්චි කරන්න එපා

මොකද මචන් උබ කවද හරි අසරණ වෙලා එලකිරියෙන් උදව් බලාපොරොත්තු උන දවසක උබටත් වෙන්නේ උබම කරපු මෝඩ ආතල් නිසා උබේ ප්රශ්නෙට උත්තර ලැබෙන්නේ නැතුව ඉන්න වෙන එක..
කොටිය කෑවෝ කෑවෝ කිය කිය බොරුවට ඉදලා ඇත්තටම කොටිය කාපු දවසට බේර ගන්න මොකෙක්වත් නැතිවෙයි

Last edited: