මානසික ප්‍රශ්නයක්

nishanKK

Member
Jan 16, 2016
6
1
0
මානසික ප්‍රශ්නයක්

මේක දැම්මේ ලඟදි ඉඳන් මට තියෙන මානසික ප්‍රශ්නයක් ගැන කියන්න. මේ ප්‍රශ්නය නිසා මම දැන් ටික කාලෙක ඉඳන් මානසිකව වැටිලා ඉන්නේ බරපතල විදියට. කරන්න ඕනේ මොකක්ද කියලා හිතා ගන්න බැරිම තැන මේකේ අකවුන්ට් එකක් හදන් ආවේ මේකේ ඉන්න අයගෙන්වත් උපදෙසක් ගන්න.

මම දැනට රැකියාව කරන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ. ඒ කිට්ටුව ගෙදරක නතර වෙලා ඉන්නේ. මම විවාහක නෑ. වයස අවුරුදු 35 වෙනවා. මම රජයේ පිළිගත් ආයතනයක වැදගත් රැකියාවක් කරන්නේ.

මම කලින් වෙන තැනක නතර වෙලා ඉඳලා දැන් ඉන්න බෝඩිමට ආවේ. මම ඉන්නේ මේ ගෙදර උඩ තට්ටුවේ කාමරේක. ගෙදර අය ඉන්නේ පහල. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි ඒ දෙන්නගේ පුතයි ආච්චි කෙනෙකුයි. ඒ පුතා 6 වසරේ ඉන්නේ.

මට තියෙන ප්‍රශ්නේ මේ ගෙදර නාන්න ඔක්කොම කරන්නේ තියෙන්නේ පහල ගෙයි පිටිපස්සේ. ඒ නිසා උදේට නාන්න දත් මදින්න මම ඒ පැත්තට යනවා. මම උදේ ඔෆිස් යන්න ලෑස්ති වෙන වෙලාවටම තමයි මේ ගෙදර ඉන්න පොඩි ළමයත් ලැස්ති වෙන්නේ. මම මෙහෙට ඇවිත් නැවතුනු පලවෙනි දවසේ උදේම මම උදේ දත් මදින්න යද්දී ඒ පොඩි එකා උදේ ඇඟ හෝදනවා ගේ පිටිපස්සේ ඇඳුම් මොනවත් නැතුව.

මම එහෙම විකුර්ති ආශාවන් තියෙන කෙනෙක් නෙමෙයි. ඒත් එදා ඒ දර්ශනය දැකපු වෙලාවේ හිතට අමුත්තක් දැනුනා. මොකද මම ඊට කලින් ඒ වයසේ පොඩි ළමයෙක් ඇඳුම් නැතුව ඉන්නවා දැකල තිබ්බේ නැති නිසා.

නමුත් ඊට පස්සේ ඒ සිද්දිය හිතේ නිතර මතක් වෙන්න ගත්ත. හිත ඒක විඳිනවා වගේ හැගීමක් දැනුනා. මම ඊට පස්සේ දවසෙත් උදේ දත් මදින්න යද්දී එදත් ඒ පොඩි එකා ඒ විදියටම ඇඳුම් මොනවත් නැතුව ගේ පිටිපස්සේ ඇඟ හෝදනවා දැක්ක. ඊට පස්සේ ඒ දර්ශනය දකින්න යටි හිතේ කැමැත්තක් වගේ දෙයක් තියෙනවා කියලා මටම තේරුණා.

මට මීට කලින් කවදාවත් මේ වගේ දෙයක් හිතිලා නෑ. මට දැන් මම ගැනම බයයි මම ළමා අපචාරකයෙක් වෙයි කියලා. ඒත් මට එහෙම කිසිම ජරා දෙයක් කරන්න තුන් හිතකවත් අදහසක් හෝ කැමැත්තක් නෑ. එකම දේ තියෙන්නේ ඒ පොඩි එකා ඇඳුම් නැතුව දකිද්දී හිතට වින්දනයක් වගේ දැනෙනවා. මම දන්නේ නෑ ඇයි එහෙම වෙන්නේ කියලා.

මට මේක කාටවත් කියන්නත් බෑ. මට මේක සෑහෙන හිතට වද දෙන ප්‍රශ්නයක්. එක්කෝ මේ බෝඩිමෙන් යන්න ඕනේ. නැත්නම් මානසික වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒත් මේක ඒ තරම් හිතන්න දෙයක් නෙමෙයී කියලත් වෙලාවකට හිතෙනවා. මේක අසාමාන්‍ය මානසික තත්වයක්ද?
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    mehemayi ooka wade wenne uba oka gana hithanawa wadiyi. 6 wasare ekek heluwen naanawa nm uta huu kiyapn :) ethakota uu aayet heluwen naana ekak na. ethakota ubata uu gana hithena ekakut naa.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අයියො තමුන්ගෙ හිත පාලනයක් කර ගන්න බැ අසහනයට දොස්තරලා හරියන්නෙ නැ :P කෙල්ලෙක් හොයාගෙන කසාදයක් බැදන් ඔය අසහනය අඩු කර ගනින්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපෝ බන් උබනම් මෙලෝ රහක් නෑනේ. .
    35ක් නම් කෙල්ලෙක්ව හොයන් බැදපන් බන්. .
    පිස්සු විකාර හිත හිත ඉන්න එපා. .
    එතකන් සල්ලි දීලා හරි මාලුපන් ගෙඩියක් බනිස් ගෙඩියක් කාලා ඉදපන්. .
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔව්. ඕක හොඳ කරන්න බැරි මානසික රෝගයක්. හිරේ හරි මානසික රෝහලක හරි තමයි අන්තිමට නතර වෙන්නේ. මැරියන්. එතකොට හරි.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19576796 said:
    Edm ටයිප් එකක් අහන්න දෙමු ඩාන්ස් එකක් වත් දාලා හිත හදා ගනි :P

    that wicked little kid is trying to seduce him I think :baffled:
     

    nishanKK

    Member
    Jan 16, 2016
    6
    1
    0
    මම ආදරේ කරපු කෙල්ලගෙන් මට වෙන් වෙන්න සිද්ද වුණා අවුරුදු ගානක සම්බන්දෙකින් පස්සේ. ගෙවල් වලින් ප්‍රශ්නයක් ඇවිත්. මම කවදාවත් බඳින්නේ නෑ කියලා හිතා ගත්ත ඒ සිදුවීමෙන් පස්සේ. මම ජීවිතේ ගොඩක් දුක් කරදරවලට මූණ දීපු කෙනෙක්.

    මේ වගේ දෙයක් දාපුවම මම ගැන අනිත් අය මොනවගේ හිතයිද කියලා මට හිතාගන්න පුළුවන්. ඒත් මට ඕනේ මේකෙන් ඉක්මනට ගැලවෙන්න. ඒත් මට දැනගන්න ඕනේ මේක අසාමාන්‍ය මානසික තත්වයක්ද කියලා.

    ඒ පොඩි එකාට හූ කියන්න කියලා එක්කෙනෙක් කියලා තිබ්බ. එහෙම කියන්න තරම් මේ ගෙදර මිනිස්සු එක්ක මම කතාබහ කරලා හිතවත් කමක් නෑ. මම මගේ වැඩේ කරන් පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ පොඩි එකා එක්කවත් මම වචනයක්වත් කතා කරලා නෑ තාමත්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ පෙඩොෆයිල් කෙනෙක් :sorry: :sorry:
    ජේසන්ගෙ ගමේ සීය කෙනෙකුත් හිටිය ඔය වගේ :sorry: :sorry:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Machan hitha kiyanne radio ekak kiyala hithapanko....radio eka dala thibbama eka eka dewal ahenwa....eka eka danwim yanwa...eth api ee hama dema ganna yanne na... Api wadak karaddi radio eka ohe ahenawa....ee wage thami hithath.... Hithata mona de awath eka ube kara gnna yanna epa.... Eka balen ..tharahen nawaththanna yana epa... Me aithuwilla mata aithi na kiyala paaduwe inna...
     
    Last edited:

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    Machan tv eka kiyanne radio ekak kiyala hithapanko....radio eka dala thibbama eka eka dewal ahenwa....eka eka danwim yanwa...eth api ee hama dema ganna yanne na... Api wadak karaddi radio eka ohe ahenawa....ee wage thami hithath.... Hithata mona de awath eka ube kara gnna yanna epa.... Eka balen ..tharahen nawaththanna yana epa... Me aithuwilla mata aithi na kiyala paaduwe inna...
    :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹට හිතට වද දෙන දෙයක් නිසා Treatments ගන්න වෙනව මචන්...උඹ කොහෙද ඉන්නේ.. ෂේප් එකේ treatment plan එක කරන් යන්න.. නුගේගොඩ කොහුවල කිට්‍ටුව නම් බදාදා කළුබෝවිල හෝස්පිල්ට් එකේ මනසුව පියසට යන්න.. මේක ඇත්ත සීන් එකක් නම් පුලුවන් උදව්වක් කරන්නම්...