මේ ප්රශ්නෙටමයි fake එකක් හැදුවේ..fb එකෙත් ගෘප් දෙක තුනක පොස්ට් දාලා කට්ටියට තේරුනේ නැති නිසා අයින් කල..
මට දැන් 28ක්.. මට ගෑනු ළමයි එක්ක msg කරන්න කෝල් කරලා conversation ගෙනියන්න වැඩිය බෑ... කිසිම කොමන් දෙයක් නැතුව කතා කරන්න තේරෙන්නත් නෑ... මට ගැනු ළමයි හම්බෙලා කතා කරද්දී එහෙම කිසිම් ප්රශ්නයක් නෑ.. AL OL ක්ලාස් යන කලේ ඉදන් කෙල්ලෙක් හොයාගන්න එක ප්රශ්නයක් උනේ නෑ.. එත් දැන් කරන බිස්නස් එකත් එක්ක කෙල්ලෝ හම්බෙන්නේ නෑ.. fb එකේ අනන් මනං වල කෙල්ලෝ හොයන්න තේරෙන්නේ නෑ..
මට ඕනේ කට්ටිය හම්බෙන මොනවහරි social activity වලට සම්බන්ද වෙන්න..මොනාහරි ක්ලාස් එකක් මොනාහරි කොර්ස් එකක්.. ඒ වගේ.. ගොඩක් ඒවා zoom නිසා zoom නැති එකක් ඕනේ..
මට කලින් affairs තිබිල තියෙනවා..දැන් අදුරගන්නවත් කව්රුත් හම්බ නොවෙන එකයි ප්රශ්නේ.. ඇත්තටම මට කව්රුත් නැති උනහම සාංකාව වගේ හැදෙනවා හරි මානසික අව්ලක් එක....ඒ නිසා කවදාහරි කව්රුහරි හම්බෙයි කියල ඉන්න අමාරුයි..කෙටියෙන් සරලව දැම්මේ ඔයාලා දන්නා එහෙම මොනවහරි දෙයක් තියෙනවද සම්බන්ද වෙන්න? කලින් එක ක්රීඩාවක් කළා.. එකට යේ යන්නත් බැ කොරෝන නිසා ක්ලාසස් නෑ..අනික ඉන්නේ ගොඩක් පොඩි අය