මානසික ප්‍රශ්නෙක ඉන්නේ උදව්වක්..

thisisfake

Junior member
  • Jul 31, 2021
    35
    44
    18
    මේ ප්‍රශ්නෙටමයි fake එකක් හැදුවේ..fb එකෙත් ගෘප් දෙක තුනක පොස්ට් දාලා කට්ටියට තේරුනේ නැති නිසා අයින් කල..
    මට දැන් 28ක්.. මට ගෑනු ළමයි එක්ක msg කරන්න කෝල් කරලා conversation ගෙනියන්න වැඩිය බෑ... කිසිම කොමන් දෙයක් නැතුව කතා කරන්න තේරෙන්නත් නෑ... මට ගැනු ළමයි හම්බෙලා කතා කරද්දී එහෙම කිසිම් ප්‍රශ්නයක් නෑ.. AL OL ක්ලාස් යන කලේ ඉදන් කෙල්ලෙක් හොයාගන්න එක ප්‍රශ්නයක් උනේ නෑ.. එත් දැන් කරන බිස්නස් එකත් එක්ක කෙල්ලෝ හම්බෙන්නේ නෑ.. fb එකේ අනන් මනං වල කෙල්ලෝ හොයන්න තේරෙන්නේ නෑ..

    මට ඕනේ කට්ටිය හම්බෙන මොනවහරි social activity වලට සම්බන්ද වෙන්න..මොනාහරි ක්ලාස් එකක් මොනාහරි කොර්ස් එකක්.. ඒ වගේ.. ගොඩක් ඒවා zoom නිසා zoom නැති එකක් ඕනේ..
    මට කලින් affairs තිබිල තියෙනවා..දැන් අදුරගන්නවත් කව්රුත් හම්බ නොවෙන එකයි ප්‍රශ්නේ.. ඇත්තටම මට කව්රුත් නැති උනහම සාංකාව වගේ හැදෙනවා හරි මානසික අව්ලක් එක....ඒ නිසා කවදාහරි කව්රුහරි හම්බෙයි කියල ඉන්න අමාරුයි..කෙටියෙන් සරලව දැම්මේ ඔයාලා දන්නා එහෙම මොනවහරි දෙයක් තියෙනවද සම්බන්ද වෙන්න? කලින් එක ක්‍රීඩාවක් කළා.. එකට යේ යන්නත් බැ කොරෝන නිසා ක්ලාසස් නෑ..අනික ඉන්නේ ගොඩක් පොඩි අය
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    conversation දිගටම ගෙනියන්න බැරි සීන් එක මටත් තියෙනවා අනේ මන්දා බං
     
    • Like
    Reactions: Ryan08

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලව් බැරි නම් කපුකමක් හරි කරන් අවුරුද්දක් විතර ඇසුරු කරල ටිකක් විතර කාල බලල බැඳහං.
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    පත්තරේ දැන්විමක් දාලා කෙලින්ම එන්ට වෙයන් ! ඔය ටෝක් කරලා යාළුවෙන ඒවට වඩා ගොඩක් හොද එවා තියනවා!
     
    • Like
    Reactions: wtsamantha

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මේ කොරෝනා අස්සෙ මොන සෝශල් ඇක්ටිවිටීද යකෝ 😂 දැන් ඉතිං ගේම ගහනවනං fb එකෙන් තමා.ඔන්ලයින් ක්ලාස් වලින් උනත් ගේමක් ගහගන්න බැරිකමක් නෑ උබ වැඩකරුනං.
     
    • Like
    Reactions: S_M_S and maxraj

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මට ඕකෙ අනිත් පැත්ත. මූනට කතා කරන්න බෑ එෆ්බී, ෆෝන් චැට් ඕන ලබ්බක්. අනික ඉතින් කොච්චර තනියම හිටියත් සාංකාව තනිකම දැනෙන්නෙ නෑ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ඉතිං වැක්සින් පෝලිමෙන් විතරයි ට්‍රයි කරන්න පුළුවන් 😁😁😁😁අනිත් හැමදේම සූම් තමයි. conversation එකක් දිගටම ගෙනියන්න බැරි එක නම් උබට විතරක් නෙවෙයි අලුත් පරම්පරාවේ ගොඩක් උන්ට තියෙනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බාගයක් හරි කාලක් හරි ගහල පටන් ගනින් කතාව.. එතකොට හරි ඕක..
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මේකේ තියෙන කෙල්ලො ගැන ත්‍රෙඩ් දැක්කනම් ඔහොම ඉන්න එක හොදයි කියල හිතෙයි😅
     
    thisisfake

    Junior member
  • Jul 31, 2021
    35
    44
    18
    පත්තරේ දැන්විමක් දාලා කෙලින්ම එන්ට වෙයන් ! ඔය ටෝක් කරලා යාළුවෙන ඒවට වඩා ගොඩක් හොද එවා තියනවා!
    ගෙදරින් proposal ගේනවා.. කැමති උන ඒවත් තියෙනවා.එත් ගොඩක් ඒවා අමුතු කෙස්.. දැන් මාස 5ක 6ක ඉදන් ඒවා ට්‍රයි කරනවා ගොඩක් msg කරන්න හිතෙන්නැති නිසා continue වෙන්නේ නෑ..

    බාගයක් හරි කාලක් හරි ගහල පටන් ගනින් කතාව.. එතකොට හරි ඕක..
    මම බොන්නේ නෑ
    ------ Post added on Aug 16, 2021 at 8:22 PM
     
    • Like
    Reactions: S_M_S

    thisisfake

    Junior member
  • Jul 31, 2021
    35
    44
    18
    මේ කොරෝනා අස්සෙ මොන සෝශල් ඇක්ටිවිටීද යකෝ 😂 දැන් ඉතිං ගේම ගහනවනං fb එකෙන් තමා.ඔන්ලයින් ක්ලාස් වලින් උනත් ගේමක් ගහගන්න බැරිකමක් නෑ උබ වැඩකරුනං.
    online classed fb msg හරි යන්නේ නෑ එක තමා උදව්වක් ඕනේ :rolleyes2:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    dan ithin fb, insta walin kello set karaganna amarui bn ungen reply ganna eka lesi na mokada lassana kellek nam hama kollama hi hui gaga inbox wala pirenna innawa un messenger palathe yanne na man kellonge inbox dakala thiyena nisa kiyanne dakkama kalakirenawa kollo gana :lol:
    ithin dan lesiyakata reply karana kello na bn adurana unta hari kage hari adurana connection ekakin thama kellek line karaganna wenne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ප්‍රශ්නෙටමයි fake එකක් හැදුවේ..fb එකෙත් ගෘප් දෙක තුනක පොස්ට් දාලා කට්ටියට තේරුනේ නැති නිසා අයින් කල..
    මට දැන් 28ක්.. මට ගෑනු ළමයි එක්ක msg කරන්න කෝල් කරලා conversation ගෙනියන්න වැඩිය බෑ... කිසිම කොමන් දෙයක් නැතුව කතා කරන්න තේරෙන්නත් නෑ... මට ගැනු ළමයි හම්බෙලා කතා කරද්දී එහෙම කිසිම් ප්‍රශ්නයක් නෑ.. AL OL ක්ලාස් යන කලේ ඉදන් කෙල්ලෙක් හොයාගන්න එක ප්‍රශ්නයක් උනේ නෑ.. එත් දැන් කරන බිස්නස් එකත් එක්ක කෙල්ලෝ හම්බෙන්නේ නෑ.. fb එකේ අනන් මනං වල කෙල්ලෝ හොයන්න තේරෙන්නේ නෑ..

    මට ඕනේ කට්ටිය හම්බෙන මොනවහරි social activity වලට සම්බන්ද වෙන්න..මොනාහරි ක්ලාස් එකක් මොනාහරි කොර්ස් එකක්.. ඒ වගේ.. ගොඩක් ඒවා zoom නිසා zoom නැති එකක් ඕනේ..
    මට කලින් affairs තිබිල තියෙනවා..දැන් අදුරගන්නවත් කව්රුත් හම්බ නොවෙන එකයි ප්‍රශ්නේ.. ඇත්තටම මට කව්රුත් නැති උනහම සාංකාව වගේ හැදෙනවා හරි මානසික අව්ලක් එක....ඒ නිසා කවදාහරි කව්රුහරි හම්බෙයි කියල ඉන්න අමාරුයි..කෙටියෙන් සරලව දැම්මේ ඔයාලා දන්නා එහෙම මොනවහරි දෙයක් තියෙනවද සම්බන්ද වෙන්න? කලින් එක ක්‍රීඩාවක් කළා.. එකට යේ යන්නත් බැ කොරෝන නිසා ක්ලාසස් නෑ..අනික ඉන්නේ ගොඩක් පොඩි අය

    කැවුං විකුණන ඇන්ටි කෙනෙක් ඉන්නවා ටිකක් ගඳයි, වෙලාවේ හැටියට සෙට්කරලා දෙන්නද?

    @Mohowk පොඩ්ඩක් උඹේ අම්මට ගිහිං බලන්න කියපං. මූ කාන්සියෙන්ලු🤣🤣
     
    thisisfake

    Junior member
  • Jul 31, 2021
    35
    44
    18
    ලව් බැරි නම් කපුකමක් හරි කරන් අවුරුද්දක් විතර ඇසුරු කරල ටිකක් විතර කාල බලල බැඳහං.
    කපුකම් කීපයක්ම බැලුව ඔක්කොටම ඕනේ බින්න බහින්න..කතන්දර කීපයක් තියෙනවා වැඩිය කියන්න බෑ අදුරන කෙනෙක් හිටියොත්

    dan ithin fb, insta walin kello set karaganna amarui bn ungen reply ganna eka lesi na mokada lassana kellek nam hama kollama hi hui gaga inbox wala pirenna innawa un messenger palathe yanne na man kellonge inbox dakala thiyena nisa kiyanne dakkama kalakirenawa kollo gana :lol:
    ithin dan lesiyakata reply karana kello na bn adurana unta hari kage hari adurana connection ekakin thama kellek line karaganna wenne
    එක තමයි..මන් අදුරන අය ඉන්නේ ඔක්කොම මගේ වයස AL කාලේ එහෙම අදුරන අය..ඔක්කොම බැදලා හෝ affair තියෙනවා.. අලුතින් අදුරගන්න ඕනේ fb නැතුව
    ------ Post added on Aug 16, 2021 at 8:27 PM

    කැවුං විකුණන ඇන්ටි කෙනෙක් ඉන්නවා ටිකක් ගඳයි, වෙලාවේ හැටියට සෙට්කරලා දෙන්නද?

    @Mohowk පොඩ්ඩක් උඹේ අම්මට ගිහිං බලන්න කියපං. මූ කාන්සියෙන්ලු🤣🤣
    මචන් විහිළුවක් නෙමේ කරන්නේ ආතල් ගන්න එපා බන් ..කෙටියෙන් සරලව කිව්වේ ජිවිත කතාවම දාල තේරුමක් නෑනේ..
    ------ Post added on Aug 16, 2021 at 8:28 PM
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ගෙදරින් proposal ගේනවා.. කැමති උන ඒවත් තියෙනවා.එත් ගොඩක් ඒවා අමුතු කෙස්.. දැන් මාස 5ක 6ක ඉදන් ඒවා ට්‍රයි කරනවා ගොඩක් msg කරන්න හිතෙන්නැති නිසා continue වෙන්නේ නෑ..

    මම බොන්නේ නෑ
    ------ Post added on Aug 16, 2021 at 8:22 PM
    වැල බලන්න ඇඩිට් වෙලා නේද උබ ඔක අඩු කරපන් නැත්නම් මානසික වෛද්‍ය උපදෙසක් ගනින් උබේ හිතේ ඔය ප්‍රස්න තියෙන්නේ!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කපුකම් කීපයක්ම බැලුව ඔක්කොටම ඕනේ බින්න බහින්න..කතන්දර කීපයක් තියෙනවා වැඩිය කියන්න බෑ අදුරන කෙනෙක් හිටියොත්

    එක තමයි..මන් අදුරන අය ඉන්නේ ඔක්කොම මගේ වයස AL කාලේ එහෙම අදුරන අය..ඔක්කොම බැදලා හෝ affair තියෙනවා.. අලුතින් අදුරගන්න ඕනේ fb නැතුව
    ------ Post added on Aug 16, 2021 at 8:27 PM

    මචන් විහිළුවක් නෙමේ කරන්නේ ආතල් ගන්න එපා බන් ..කෙටියෙන් සරලව කිව්වේ ජිවිත කතාවම දාල තේරුමක් නෑනේ..
    ------ Post added on Aug 16, 2021 at 8:28 PM
    විහිලුවක් නෙමෙයි මැට්ටෝ කලේ.
    මම මේ ඌට වියදම් වුන ගාන හොයල දෙන්න හදනවා. බොරුනං අහපං. @Mohowk