මානසික රෝගයක් ද?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මට කොයි වෙලෙත් දැනෙනවා මම තාම විසදලා ඉවරයක් නැති ප්‍රශ්නයක් මගේ ඔලුවේ තියෙනවා වගේ. මොනව හරි අමතක උනා ම පස්සේ තේරෙන්නෙ ඉබේ ම මොකක් හරි අමතක උනා කියලා. අන්න ඒ වගේ. වැඩත් කල් දානවා හොදට කරන්න ඕන කියලා. ඔය විදියට කුනු අස් කරන එක කාමරේ අතුගාන එකත් කල් දානවා. මගේ පෞද්ගලික ප්‍රශ්න අනිත් අය දැනගෙන මාව judge කරයි කියලා බයක් හිතේ ලාවට තියෙනවා. ( ලමයින්ගෙන් ගුරුවරු අරුන් මුන්ගෙන් judge වෙලා එපා වෙලා හිටියෙ.) මේක මොකක් හරි මානසික රෝගයක් ද? ocd nam neme
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මට නම් වැඩකට බැස්සොත් ඉවර කරන සිහියෙන් ඉන්නේ,
    මොහොතක් වත් නිකන් හිත තියාගන්න බෑ බ්ං 😣
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මනුස්සයෙක්ගෙ ප්‍රස්න ඉවරවෙන්නෙ මැරුණාම නෙ මචන්. එතක‍න් තියෙන්නෙ පුළුවන් විදියට ප්‍රස්න විස‍‍‍දගෙන ඉස්සරහට යන්න. ඒත් එහෙම විසදගන්න බැරි වෙච්ච මොකක් හරි ප්‍රස්නයක් තියෙනවද?

    වැඩත් කල් දානවා හොදට කරන්න ඕන කියලා

    මේක නම් මං දන්න තරමින් සෑහෙන දෙනෙක්ට තියෙන පුරුද්දක්. perfectionism/procrastination කියල කියයි. මානසික රෝගයක ලක්ෂණයක් කියල සහතිකයක් නෑ. ඒත් ඇන්සයටි/ඩිප්‍රෙසිව් ඩිසෝඩර් තියෙන අයත් ඕක සුලබව කරනව. මමත් කරල තියෙනව අනන්තවත්. ඒ වගේම අනන්තවත් වැඩත් පාඩුවෙල තියෙනව මේ නරක පුරුද්ද නිසා. මේක ජීවිතේ ලොකුවට ම ප්‍රස්නයක් වෙලා තියෙනවනම් ඒකට කරන්න පුළුවන් දේවල් තියෙනව. ලොකු අවුලක් නෑ.
     
    • Like
    Reactions: sudu1234

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට කොයි වෙලෙත් දැනෙනවා මම තාම විසදලා ඉවරයක් නැති ප්‍රශ්නයක් මගේ ඔලුවේ තියෙනවා වගේ. මොනව හරි අමතක උනා ම පස්සේ තේරෙන්නෙ ඉබේ ම මොකක් හරි අමතක උනා කියලා. අන්න ඒ වගේ. වැඩත් කල් දානවා හොදට කරන්න ඕන කියලා. ඔය විදියට කුනු අස් කරන එක කාමරේ අතුගාන එකත් කල් දානවා. මගේ පෞද්ගලික ප්‍රශ්න අනිත් අය දැනගෙන මාව judge කරයි කියලා බයක් හිතේ ලාවට තියෙනවා. ( ලමයින්ගෙන් ගුරුවරු අරුන් මුන්ගෙන් judge වෙලා එපා වෙලා හිටියෙ.) මේක මොකක් හරි මානසික රෝගයක් ද? ocd nam neme
    Pyschiatrist කෙනෙක් හම්බ වෙන්න. ගොඩේ උපදෙස් හරියන්නේ නැහැ.
     
    • Sad
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මට නම් වැඩකට බැස්සොත් ඉවර කරන සිහියෙන් ඉන්නේ,
    මොහොතක් වත් නිකන් හිත තියාගන්න බෑ බ්ං 😣
    Ithin hodai ne yako uba godak wada karanawa athi. Uba successful athi
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට කොයි වෙලෙත් දැනෙනවා මම තාම විසදලා ඉවරයක් නැති ප්‍රශ්නයක් මගේ ඔලුවේ තියෙනවා වගේ. මොනව හරි අමතක උනා ම පස්සේ තේරෙන්නෙ ඉබේ ම මොකක් හරි අමතක උනා කියලා. අන්න ඒ වගේ. වැඩත් කල් දානවා හොදට කරන්න ඕන කියලා. ඔය විදියට කුනු අස් කරන එක කාමරේ අතුගාන එකත් කල් දානවා. මගේ පෞද්ගලික ප්‍රශ්න අනිත් අය දැනගෙන මාව judge කරයි කියලා බයක් හිතේ ලාවට තියෙනවා. ( ලමයින්ගෙන් ගුරුවරු අරුන් මුන්ගෙන් judge වෙලා එපා වෙලා හිටියෙ.) මේක මොකක් හරි මානසික රෝගයක් ද? ocd nam neme
    Procrastination , Depression වල එක dimension එකක්.

    සිංහල බේත් වලින් නිට්ටාවටම සනීප කරන්න පුළුවන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයිද්ය්‍ය තූමනී,

    කෑවම කක්ක බරයි, රීවම බඩගිනියි.
    මේක මානසික රෝගයක්ද?🤔

    (මට නෙමෙයි යාලුවෙක්ට)

    මට තියෙන්නේ කෑවම නිදිමතයි.
    ඇහැරුනාම බඩගිනියි.

    මේකත් මානසික රෝගයක්ද🤔🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මනුස්සයෙක්ගෙ ප්‍රස්න ඉවරවෙන්නෙ මැරුණාම නෙ මචන්. එතක‍න් තියෙන්නෙ පුළුවන් විදියට ප්‍රස්න විස‍‍‍දගෙන ඉස්සරහට යන්න. ඒත් එහෙම විසදගන්න බැරි වෙච්ච මොකක් හරි ප්‍රස්නයක් තියෙනවද?
    උබ හැමතැනම මරණ ගැන කියන්නේ ලෙඩක් ද 😒
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Low Level Depression තත්ත්වයක්. බෙහෙත් අවශ්‍ය නෑ. සාමාන්‍යයි. මේකට හේතුව ඔයා කාලයක ඉඳන් මොකක් හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කරපු එක. යාලුවෙක් ආශ්‍රය කරන්න. ඇවිදින්න යන්න. Lifestyle එක වෙනස් කරන්න. මාස 3 ක් ඇතුලත අඩු නොවුනොත් Counselingවලට යන්න. බෙහෙත් ජාති නම් ගන්න එපා addict වෙනවා ඒවාට. ගොඩින් බේරගන්න පුලුවන් දෙයක් මේක