මට කොයි වෙලෙත් දැනෙනවා මම තාම විසදලා ඉවරයක් නැති ප්රශ්නයක් මගේ ඔලුවේ තියෙනවා වගේ. මොනව හරි අමතක උනා ම පස්සේ තේරෙන්නෙ ඉබේ ම මොකක් හරි අමතක උනා කියලා. අන්න ඒ වගේ. වැඩත් කල් දානවා හොදට කරන්න ඕන කියලා. ඔය විදියට කුනු අස් කරන එක කාමරේ අතුගාන එකත් කල් දානවා. මගේ පෞද්ගලික ප්රශ්න අනිත් අය දැනගෙන මාව judge කරයි කියලා බයක් හිතේ ලාවට තියෙනවා. ( ලමයින්ගෙන් ගුරුවරු අරුන් මුන්ගෙන් judge වෙලා එපා වෙලා හිටියෙ.) මේක මොකක් හරි මානසික රෝගයක් ද? ocd nam neme