මානසික රෝගියෙක්ද ?
මචන්ලා හෙල්ප් එකක් ඕනේ , ජීවිතයත් සම්බන්ධව
මට depression වල රෝග ලක්ෂණ තියෙනවා (කියලා හිතෙනවා) , කෙලින්ම මානසික රෝගී වෛද්‍ය (Psychiatrist) වරයෙක් ලගට යන එකද හොද ?
නැත්නම් හරියටම ඇත්තටම depression ද කියලා දන ගන්න කවුන්සලර් කෙනෙක් ගාවට ගිහින් හරියට විස්තරේ දැනගෙන මානසික රෝගී වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන එකද හොද?
counselling ගිහින් යන එක හොදයි නම්
doc9990 booking දාද්දි අහන්නේ

- Counselling
- Counseling Psychologist
- Counselor
- Counselor And Psychotherapist
doc9990 booking දාද්දි අහන්නේ
Last edited:

අතේ ගහන එකත් නවත්තපන්. කෙල්ලෙක් දාගනින්.
awata gyath oka denawa..u can see your status..and advices