මානසික රෝගියෙක්ද ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මානසික රෝගියෙක්ද ?

    මචන්ලා හෙල්ප් එකක් ඕනේ , ජීවිතයත් සම්බන්ධව

    මට depression වල රෝග ලක්ෂණ තියෙනවා (කියලා හිතෙනවා) , කෙලින්ම මානසික රෝගී වෛද්‍ය (Psychiatrist) වරයෙක් ලගට යන එකද හොද ?
    නැත්නම් හරියටම ඇත්තටම depression ද කියලා දන ගන්න කවුන්සලර් කෙනෙක් ගාවට ගිහින් හරියට විස්තරේ දැනගෙන මානසික රෝගී වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන එකද හොද?

    counselling ගිහින් යන එක හොදයි නම්
    • Counselling
    • Counseling Psychologist
    • Counselor
    • Counselor And Psychotherapist
    මෙන්න මුන් ටිකේ වෙනස කියන පලයන්කෝ .. හම්බෙන්න ඕන කාවද ?

    doc9990 booking දාද්දි අහන්නේ
    1.png
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මන් කියන්නම් උඹට තියෙන ප්‍රශ්න උඹට එන සිතුවිලි සෙරම මෙතන කියපන්.
    උඹෙ ඩිප්‍රෙශන් එක හොඳවෙන්න ක්‍රමෙ කියන්නම්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් කියන්නම් උඹට තියෙන ප්‍රශ්න උඹට එන සිතුවිලි සෙරම මෙතන කියපන්.
    උඹෙ ඩිප්‍රෙශන් එක හොඳවෙන්න ක්‍රමෙ කියන්නම්.

    ඊට පස්සෙ අනුහාදට ලින්ඛ් එක යවන්න ඕන:yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් කියන්නම් උඹට තියෙන ප්‍රශ්න උඹට එන සිතුවිලි සෙරම මෙතන කියපන්.
    උඹෙ ඩිප්‍රෙශන් එක හොඳවෙන්න ක්‍රමෙ කියන්නම්.

    මචන් කලින් මේකේ thread එකක් දැම්මා බන් හෙල්ප් මී :nerd: :nerd:

    athe gahana eka porn balana eka nawaththapan...gym ekata palayan bawana karapan
    ලොකුවට අතේ ගහන්නේ නෑ බන් , porn බලන්නෙත් ටිකක් අඩුවෙන් , gym යන්න පටන් අරන් මාසයක් දෙකක් වගේ දැන්
    බාවනා කරන්න නම් බෑ බන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,872
    1
    60,767
    113
    Mother Earth
    උබ දන්නවද උබ ලබපු ජීවිතේ කොච්චර වාසනාවන්තද කියලා ? මිනිස්සු අතපය නැතුව ඉපදෙනවා. ඒත් උන් ලැබුණ ජීවිතේ කොහොම හරි ගෙනියනවා. උබල අපි ඒ අතින් හරිම වාසනාවන්තයි. ජීවිතේට යාළුවො ළං කරගන්න. ඉඳල හිටල යාළුවො එක්ක අරක්කු ටිකක් බීපන්. කිසි අවුලක් නෑ. ජීවිතේ ඒකාකාරී වෙන්න දෙන්න එපා බ්‍රෝ. අපි ඉන්නවා උබ එක්ක. උබට කැමති දෙයක් අහපන් / කියපන්. :love: අතේ ගහන එකත් නවත්තපන්. කෙල්ලෙක් දාගනින්. මම ආයෙ කියනවා උබ හරිම වාසනාවන්තයි. :yes::yes:

    නිකන් ඉන්න ගමන් මේ සින්දුව අහන්න..:love: LINK
     
    • Like
    Reactions: The Hacker

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Meet a psychaitrist first bro.. Onema rajaye rohalaka thiyanawa clinic..

    Eya beheth dei prashnayak thiyenawanam, then ewath aran yanna psychologist kenek gawata.. Eya awashya therapy karai.. Beheth and therapy balance yanna, ethakota haaniyak nehe
     
    • Like
    Reactions: The Hacker

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මචන්ලා හෙල්ප් එකක් ඕනේ , ජීවිතයත් සම්බන්ධව

    මට depression වල රෝග ලක්ෂණ තියෙනවා (කියලා හිතෙනවා) , කෙලින්ම මානසික රෝගී වෛද්‍ය (Psychiatrist) වරයෙක් ලගට යන එකද හොද ?
    නැත්නම් හරියටම ඇත්තටම depression ද කියලා දන ගන්න කවුන්සලර් කෙනෙක් ගාවට ගිහින් හරියට විස්තරේ දැනගෙන මානසික රෝගී වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන එකද හොද?

    counselling ගිහින් යන එක හොදයි නම්
    • Counselling
    • Counseling Psychologist
    • Counselor
    • Counselor And Psychotherapist
    මෙන්න මුන් ටිකේ වෙනස කියන පලයන්කෝ .. හම්බෙන්න ඕන කාවද ?

    doc9990 booking දාද්දි අහන්නේ
    1.png

    bro online me test krapn..https://www.psycom.net/depression-test/
    doc genek g:yes:;)awata gyath oka denawa..u can see your status..and advices

    :yes:
     
    • Like
    Reactions: The Hacker

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මචං නීල් ප්‍රනාන්දු කියල ඩොකෙක් නොරිස් චැනල් එකට එනව. එයාව හම්බෙන්න
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කෙලින්ම ප්සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට පලයං බං
    මටත් මැරෙන්න හිතිල තියනවා ඒත් බං බුදුදහමෙන් අල්ලගෙන තියන් ඉන්නව වගේ
    මොකද මං පව් කරන්න බයයි.
     
    • Like
    Reactions: The Hacker

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ටිකක් ගණන් වැඩි කෑමක් කාපං. මම ඊයෙ පෙරේදා කෑවා මීහූන් කියලා ඩිශ් එකක්. ඒවගේ අලුත් දෙයක් ට්‍රයි කරලා බලන්න. බැඳපු කෑල්ලකට ගහන්න ට්‍රයි කරපං. එතකොට ඒකාකාරී මානසිකත්වයෙන් මිදෙනවා.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා හෙල්ප් එකක් ඕනේ , ජීවිතයත් සම්බන්ධව

    මට depression වල රෝග ලක්ෂණ තියෙනවා (කියලා හිතෙනවා) , කෙලින්ම මානසික රෝගී වෛද්‍ය (Psychiatrist) වරයෙක් ලගට යන එකද හොද ?
    නැත්නම් හරියටම ඇත්තටම depression ද කියලා දන ගන්න කවුන්සලර් කෙනෙක් ගාවට ගිහින් හරියට විස්තරේ දැනගෙන මානසික රෝගී වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන එකද හොද?

    counselling ගිහින් යන එක හොදයි නම්

    • Counselling
    • Counseling Psychologist
    • Counselor
    • Counselor And Psychotherapist

    මෙන්න මුන් ටිකේ වෙනස කියන පලයන්කෝ .. හම්බෙන්න ඕන කාවද ?

    doc9990 booking දාද්දි අහන්නේ
    1.png

    කෙලින්ම මානසික රෝගී වෛද්‍ය (Psychiatrist) වරයෙක් ලගට පලයන් මෙතන තවත් ත්‍රෙඩ් දදා ඉන්නේ නැතුව .උඹට එදත් කිව්වා .
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Psychiatrist kenek wa hambawenna. Psychologist kenek ta wada medically Psychiatrist kenek balanawa. Gihin ube wistare kiyanna. Channel karanna balana kota balanna, Patient la limit karala thiyana hari patient kenek ta 5 minutes walata wada ganna kenek gana hoyala. Mama giye Dr. Jayan Mendis gawata. dan u retired, Asiri group eke innawa. Eyage drugs hodai, diagnosis hodai, habai mama hithanawa thawa tikak wela katha kara nam kiyala.

    As a side note have to say something bud,
    Samahara ayata drugs walin control wenawa, samahara ayata effect ekak na. drugs wada karath kalayak gihin ewa enna puluwan. e nisa puluwannam me ekka ma uba hitha ekka katah karanna. question karanna ayi mehema hithenne. mekata hethuwa mokak da kiyala.
    Wish you get out of that mess. Talk with us also. This is a good community.

    බ්‍රෝ, මොකද්ද ඔයාට තිබ්බ මානසික සංකූලතාව ? ඔයාට දැන් හොඳයිද ? මොන වගේ දේවල්ද ඔයාට මේ නිසා අත්විඳින්න ලැබුණේ ? ඔයා මොන විදිහටද හැසිරුණේ ? ඔයාගෙ පෞර්ශයට කොච්චර දුරට මේ දේ බලපෑවද ? මේ දේවල් අයෙ කියන්න කැමතිද ? මම ඔයාව දන්නෙත් නෑ. ඔයා මාව දන්නෙත් නෑ. පුළුවන්නම් කියන්න.:yes: