මානසික රෝග සුව කරගන්නෙ කොහොමද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    )තමන්ට ග්‍රහ අපල ඇත්නම් ඒවාට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම


    වෙන රටවල උන් එවගේ ගොඩ බාල ජනාවාස හදන්වා අපේ උන් ඩිප්‍රෙෂන් වලට ග්‍රහ අපල බලනවා. ඔයිට වඩා හොදයි දෙහිගෙඩියයි මිරිස් කරලකුයි බෙල්ලේ එල්ල ගත්තනම්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි කොල්ලෙක් එක දිගට අත පය හෝදනවා... දවස් 4-5 කට පස්සේ දැන් නෝමල් ඉන්නවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් මානසික ගැටලුවක් තියෙනව. මට හිතෙන්නෙ මැරුනම ආයෙ ඉපදීමක් වත් පරලොවක් වත් නැතෙයි කියල. මොකක්ද මේකට කරන්න පුලුවන්?:dull:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    There are four chemicals in brain responsible for happiness.

    1)Serotonin
    2)endorphins
    3)dopamine
    4)oxytocin

    You can activate those chemicals by working out(Hit the gym),doing aerobic exercises at least 30 minutes per day(Walking,running,swimming & dance),exposure to sun light,eating tryptophan-heavy foods(salmon,poultry,soy products,milk,spinach and nuts)
     
    Last edited: