me method 100% sure wada da

Kellawa amathaka karanna widiyak puluwanm kiyanna
පොඩි කොල්ලෙක් එක දිගට අත පය හෝදනවා... දවස් 4-5 කට පස්සේ දැන් නෝමල් ඉන්නවා

මටත් මානසික ගැටලුවක් තියෙනව. මට හිතෙන්නෙ මැරුනම ආයෙ ඉපදීමක් වත් පරලොවක් වත් නැතෙයි කියල. මොකක්ද මේකට කරන්න පුලුවන්?![]()

හොඳ ඩොකෙක් දන්නව නම් කියපන්කො![]()
Prof Shehan Williams.He comes to Nawaloka Hospital,Wattala Hemas Hospital and Durdans Hospital in Kollupitiya