මානසික රෝග සුව කරගන්නෙ කොහොමද?

AnuradhaRa

Well-known member
  • ලස්සන ගුනයහපත් කෙල්ලෙක් සැට් කර ගැනීම

    අඩුම ගානෙ ඇති වෙනකං අහවල් වැඩේ කරන්ඩ දෙනවනං :yes: (ලෙඩ නැති බඩුවක් හරි කමක් නෑ)

    එවිට ස්නායු පාණවත් වෙලා, ලෙඩ ඔක්කොම සනීප වෙනව

    බෙහෙත් බිව්වට අතුරු ආබාධ විතරයි, ගොඩක් වෙලාවට හොඳ වෙන ලෙඩකුත් නෑ

    පව් අප්පා අසරණ ලෙඩු, මූ ඇත්තටම බිව්වද කියල බලන්ඩ කටත් ඇරල පෙන්නන්ඩ කියනව :D
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ලස්සන ගුනයහපත් කෙල්ලෙක් සැට් කර ගැනීම

    අඩුම ගානෙ ඇති වෙනකං අහවල් වැඩේ කරන්ඩ දෙනවනං :yes: (ලෙඩ නැති බඩුවක් හරි කමක් නෑ)

    එවිට ස්නායු පාණවත් වෙලා, ලෙඩ ඔක්කොම සනීප වෙනව

    බෙහෙත් බිව්වට අතුරු ආබාධ විතරයි, ගොඩක් වෙලාවට හොඳ වෙන ලෙඩකුත් නෑ

    පව් අප්පා අසරණ ලෙඩු, මූ ඇත්තටම බිව්වද කියල බලන්ඩ කටත් ඇරල පෙන්නන්ඩ කියනව :D

    :P
     

    Sudeepa Dhananjaya

    Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    Job aka apa wela bn enna wada wadii.e gana hama tissema hithenava rata nidaganakotai ude pandara aharuna gamanui mathak wenna aka bn.
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Job aka apa wela bn enna wada wadii.e gana hama tissema hithenava rata nidaganakotai ude pandara aharuna gamanui mathak wenna aka bn.

    Bro just open and speak up to your supervisor about your work load.In Sri Lanka we need to change this work culture.We must promote equity at work place.Let's work together to make our work place a fun place just like in developed countries.
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Breathing exercises will also help.Just inhale through your nose and exhale from your mouth.Count from one to five.Take 6 seconds for inhale and 6 seconds for exhale.Together 12 seconds to complete a one cycle of breath(inhale & exhale).Count from one to five for each inhale and exhale.Do this for a one minute.
     
    • Like
    Reactions: Candid-B

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala
    :yes:මානසික රෝග සුව කරගන්නෙ කොහොමද?

    1)ව්යායාම කිරීම
    2)වර්තමානයේ ජීවත්වීම(මේ මොහොතේ)
    2)හොද මානසික වෛද්යවරයෙක් හමුවීම (Prof Shehan Williams,Dr Kapila Ranasinghe,Dr Upali Peris)
    3)හොද නින්දක් ලබා ගැනීම(පැය 8-9)
    4)හොද ආහාර වේලක් ලබා ගැනීම(මස්මාන්ශ භාවිතයෙන් තොරනම් ඊතා වටී)
    5)නිතරම යම් වැඩක නිරත වීම(ජොබ් එකක් කිරීම,විනෝදාන්ශයක යෙදීමා
    6)මත්ද්‍රව‍ය භාවිතයෙන් වැළකීම
    7)පස් පවින් වැළකී තමන් අදහන ආගමට අනුකූල ජීවිතයක් ගතකිරීම
    8)තමන්ට ග්‍රහ අපල ඇත්නම් ඒවාට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම
    8)පහත YouTube වීඩියෝද නරඹන්න
    :)


    එරෝසන් ...ඔබේ අවධානය පිණිසයි !!!:P:P:rofl::rofl: