හරි, කර්මය භයානකයි, සාධාරණයක් හොයන්න බෑ කියන එක විනාඩියකට පිළිගමු. සෝවාන් වෙන්න ඕන කියන එකත් ඇත්ත.Ekane karme dangerous kiyanne.second ekak wath waste karanna epa kivve.sadaranayak hoyanna be karmeta.marenna,naki wenna kalin sowan wenna one ekai.nattan itiin karma rellata ahu wenawa.excuses ne chemical change una kiyala.lede haduwne mokenda kiyala hitanna epa.karmenda nedda kiyana eka buduhamduruwota witarai kiyanna puluwan mokenda hariyatama awe kiyala.
ඒත් මගේ ප්රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ඔය 'chemical change' කියන එක නිකන් 'excuse' එකක් (නිදහසට කරුණක්) විතරක්මද? ඒක ඇත්තටම තමන්ට පාලනය කරගන්න බැරි ලෙඩක්නේ.
එතකොට සිහිය හොඳට තියෙන කෙනෙක් ප්ලෑන් කරලා මනුස්සයෙක් මරණ එකයි, මොළේ ලෙඩක් නිසා සිහිය විකල් වෙලා කවුරුහරි මරණ එකයි, ඔය දෙකේම කර්මය එකම විදිහටද සෙට් වෙන්නේ? 'excuses නෑ' කිව්වොත්, අර චේතනාව කියන කාරණාවට මොකද වෙන්නේ?
ලෙඩේ හැදෙන එකත් පරණ කර්මයක් නම්, ඒ ලෙඩේ නිසා අලුතෙන් කරන දේත් ආයෙත් කර්මයක් වෙනවද? එතකොට මේකෙන් ගැලවීමක් නැති කර්ම රෝලක්නේ.
නීතිය පැත්තෙන් නම් ගැලවීමක් තියනවනේ? මම ඒකට වෙනම තෙරඩ් එකක් දැම්මා ඔයාගේ reply බලාපොරොත්තු වෙනවා
ලින්ක්