මානසික වදයක් මචංලා......
මචංලා මට ගැනු ලමයෙක් ඉන්නව අපි දෙන්න යාලුවෙලා දැන් අවුරුදු 7ක් විතර වෙනව. අපි යාලු වුන් කාලෙ එයා ගොඩක් ලස්සනයි හැඩයි මොකද එයා නැටුම් කරපු නිසා.ඒත් දැන් එයා ගොඩක් මහතයි.එන්න එන්න මහත් වෙනව. අපි තාම බැදලත් නැ.තාම ගෙවල් වලින් දන්නෙත් නැ අපේ love එක.මම එයාට ගොඩක් ආදරෙයි.එයා මහත් වෙන එක එයාටත් ප්රස්නයක් මටත් ප්රස්නයක් වෙලා මචංලා.එයා ගොඩක් හිතින් දුක් වෙනව ඒ ගැන හිතල.කොයි කොල්ලත් කැමති තමන්ගෙ කෙල්ල ලස්සනට ඉන්නව දකින්නනෙ මචංලා.දැන් මේ ප්රස්නෙ නිසා අපි දෙන්න අතරෙ පොඩි පොඩි රන්ඩුත් සිද්දවෙනව මචංලා.මට හිතා ගන්න බැ අපි මොකද කරන්නෙ කියල.මට එයාව අතාරින්නත් බැ මම ඒ වගෙ එකෙක් නෙමෙයි නිසා අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරෙයි.
අනේ මචංලා මාව විහිලුවකට ගන්නෙ නැතිව මට මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කියනවද?මමත් මානසිකව වැටිල තියෙන්නෙ මේ ප්රස්නෙ නිසා.
එයා පහුගිය කාලෙ නැටුම් නවත්තල හිටියෙ.ඒත් දැන් ආයෙත් කරනව.වයායාම එහෙමත් කරනව හැමදාම උදේට. ඒත් තාම කිසිම වෙනසක් සිද්දවුනෙ නැති නිසයි මම මේ thread දාල හරි ඔයාලගෙන් උදව්වක් ඉල්ලන්න ගත්තෙ.
අනේ කියවල බම්ප් එකක්වත් දාගෙන යන්න හොදේ....