මානසික වදයක් මචංලා......

Jan 4, 2012
620
99
0
මානසික වදයක් මචංලා......

මචංලා මට ගැනු ලමයෙක් ඉන්නව අපි දෙන්න යාලුවෙලා දැන් අවුරුදු 7ක් විතර වෙනව. අපි යාලු වුන් කාලෙ එයා ගොඩක් ලස්සනයි හැඩයි මොකද එයා නැටුම් කරපු නිසා.ඒත් දැන් එයා ගොඩක් මහතයි.එන්න එන්න මහත් වෙනව. අපි තාම බැදලත් නැ.තාම ගෙවල් වලින් දන්නෙත් නැ අපේ love එක.මම එයාට ගොඩක් ආදරෙයි.එයා මහත් වෙන එක එයාටත් ප්‍රස්නයක් මටත් ප්‍රස්නයක් වෙලා මචංලා.එයා ගොඩක් හිතින් දුක් වෙනව ඒ ගැන හිතල.කොයි කොල්ලත් කැමති තමන්ගෙ කෙල්ල ලස්සනට ඉන්නව දකින්නනෙ මචංලා.දැන් මේ ප්‍රස්නෙ නිසා අපි දෙන්න අතරෙ පොඩි පොඩි රන්ඩුත් සිද්දවෙනව මචංලා.මට හිතා ගන්න බැ අපි මොකද කරන්නෙ කියල.මට එයාව අතාරින්නත් බැ මම ඒ වගෙ එකෙක් නෙමෙයි නිසා අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරෙයි.

අනේ මචංලා මාව විහිලුවකට ගන්නෙ නැතිව මට මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කියනවද?මමත් මානසිකව වැටිල තියෙන්නෙ මේ ප්‍රස්නෙ නිසා.

එයා පහුගිය කාලෙ නැටුම් නවත්තල හිටියෙ.ඒත් දැන් ආයෙත් කරනව.වයායාම එහෙමත් කරනව හැමදාම උදේට. ඒත් තාම කිසිම වෙනසක් සිද්දවුනෙ නැති නිසයි මම මේ thread දාල හරි ඔයාලගෙන් උදව්වක් ඉල්ලන්න ගත්තෙ.


අනේ කියවල බම්ප් එකක්වත් දාගෙන යන්න හොදේ....
 

xfacebookx

Member
May 23, 2012
160
4
0
ඩොකෙක්ව බලන්න පලයන් මචන්..ව්‍යායාම කරද්දි නම් පොඩ්ඩක් කරලා වැඩක් නෑ දිගුකාලයක් කරන්න වෙනවා..කෑම පාලනය වගේ දේවලුත් හොදයි!
 
Last edited:

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    සමහරවිට ආයේ නටුම් කරන නිසා කෙට්ටු වෙයි මචන්...වැඩිය දෙයක් කියන්න දන්නෙ නෑ මචන්...:(:(:(
    නැත්තම් කෑම පාලනය කරපන්...:yes::yes::yes:
     
    Jan 4, 2012
    620
    99
    0
    ඩොකෙක්ව බලන්න පලයන් මචන්..ව්‍යායාම කරද්දි නම් පොඩ්ඩක් කරලා වැඩක් නෑ දිගුකාලයක් කරන්න වෙනවා..කෑම පාලනය වගේ දේවලුත් හොදයි!
    eya kema kanne ne ban dan wadiya.reta kannema ne:no::no::no:
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    ayyo oka mokadda bunzz mage gf issara mahathayii.. nw sports karanawa so nw kettui bun.. tikak kal giyama hari yayi... :)
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Food palanaya karnna one.

    anith eka mentally positive wenna ona.

    Nikan karnnan wale exercise karala wedak ne. Experience thiyena Gym ekakata yanna. Ethkota hoda shedule ekak dei food plan ekak ekka.

    Cheers.
     
    Jan 4, 2012
    620
    99
    0
    සමහරවිට ආයේ නටුම් කරන නිසා කෙට්ටු වෙයි මචන්...වැඩිය දෙයක් කියන්න දන්නෙ නෑ මචන්...:(:(:(
    නැත්තම් කෑම පාලනය කරපන්...:yes::yes::yes:
    kema palanaya karana machan.reta kannema ne.tnx machan
    ayyo oka mokadda bunzz mage gf issara mahathayii.. nw sports karanawa so nw kettui bun.. tikak kal giyama hari yayi... :)
    shuwarda machan.tnx machan comment ekata
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    සිංහල කොල්ලෙක්;12866114 said:
    kema palanaya karana machan.reta kannema ne.tnx machan

    එහෙනම් තව ටික දවසක් ඉවසපන් සහෝ...ප්‍රශ්න ඇති කරගන්න එපා මචන්...:D:D:D:D
     
    Jan 4, 2012
    620
    99
    0
    Kellawa atha arapan, wena patta kaallak daaganin.. mahath wenawa aththe kelle masturbathe karanawa wadi athi
    :no::no::no::(:(:(
    Food palanaya karnna one.

    anith eka mentally positive wenna ona.

    Nikan karnnan wale exercise karala wedak ne. Experience thiyena Gym ekakata yanna. Ethkota hoda shedule ekak dei food plan ekak ekka.

    Cheers.
    kema palanaya karanava machan
    eyage hitha mama hema welema hadanava machan
    machan ganu lamayekta yanna hoda gym ekak nadda hoda danna kiyana.hebai kachal nethiwenna one
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    එලවලු තම්බලා කන්න කියහන්.. බත්, පාන් වගෙ පිෂ්ඨය තියෙන ඒව වැඩිය කන්න එපා කියහන්..

    පුලුවන්න නම් වේල් දෙකක් එලවලු විතරක් තම්බල කන්න කියන්න.


    දිගටම exercise කරන්න කියන්න.. එකපාරම නැවත්තුවොත් අයෙ මහත් වෙනවා.. ටික ටික අඩු කරල නවත්තන්න ඔනා.

    එහෙමත් බැයි නම් doctor කෙනෙක්ගෙන් බේත් ගන්න
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    kellata kiyapan tikak mahansi wela gedara weda karanna kiyala.. anith aka oya reata mal kadana aka adu karapan.nidaganneathi akath angata honda nea. wediya indan innath epa kiyapan