මානසික වහල්ලු

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මචන්ල මේ Elakiri එකේ ඉන්නව තාමත් යටත් විජිත මානසිකත්වයෙන් ඉන්න සුද්දන්ට බැන්නොත් rep කපන / තමන්ගෙ රට හෑල්ලුවට ලක්කරල fun ගන්න members කීපදෙනෙක් :(:(:(
 
  • Like
Reactions: allrights

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කව්ද කව්ද සුද්ධන්ට බනින්නෙ ඈ :dull: :dull:
මේක දැක්කාමයි මතක් වුනේ Sharma01 කියල එකෙක් හිටිය ආගිය අතක් නෑ :sorry: :sorry:
සුද්දියෙක්ට බැන්නොත් කොහෙ හිටියත් දුවං ආපු එකා මක් වුනාද දන්නෑ :( :(
බම්ප්
 

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
reputation_neg.gif
මානසික වහල්ලු 11-24-2015 09:15 PM uba baba?
reputation_neg.gif
මානසික වහල්ලු 11-24-2015 09:11 PM unp lolla
reputation_pos.gif
මානසික වහල්ලු 11-24-2015 09:07 PM $$$$$$$$$$$$$$$$ -allrights
reputation_neg.gif
මානසික වහල්ලු 11-24-2015 08:55 PM ලොකු කම පෙන්නන එපා -30

Suddanta kade yana sehena set ekak innawa wage :shocked::shocked::shocked::lol::lol::lol:

 
Last edited: