මානසික වෛද්‍යවරයෙක් ගැන හෙල්ප් එකක්

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
මානසික වෛද්‍යවරයෙක් ගැන හෙල්ප් එකක්

මවුස් එක තියලා බලලා යන්න එපා..බම්ප් එකක්වත් දාලා යන්න එන්න..

මච්න්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනේ..

ලංකාවේ ඉන්න හොඳ මානසික වෛද්‍යවරු කවුද ?

රූමි රූබන්, හරිස්චන්ද්‍ර වගේ වෙන දොස්තරලා කවුද ඉන්නේ ?

දන්න කෙනෙක් ඉන්නවනම් හම්බවෙන්න පුලුවන් විදිහකුත් එක්කම කියන්න..ලොකු උදව්වක්
 

577

Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මාතලේ මහ රෝහලේ මනෝවද්‍යවරයාව හමුවී උපදෙස් ඉල්ලගන්න.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan oya wage dotek hambuwenda yaddi kawru hari hpodai kiyapu kenek gawata yaman .mokada oya tv wala kata karana hema dotama hoda un neme
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    Dr. Lalin fernando

    Ragama hospital eketh innawa

    mahabage peoples hospital eketh innawa ( thawa athi mama danne echchrai)

    Tharuna ayage manasika gatalu walata ithama hondai



    0112958326 (mahabage peoples hospital)
     

    Fred 998

    Member
    Sep 6, 2013
    5
    4
    0
    Prof. K.A.L.A Kuruppuarachchi
    Ragama medical faculty eke lecturer kenek.....
    Ragama leeson's hopital eke channel karanna puluwan....
    man hithanne wattala Hemas hospital ekatath enawa...